CEB announces times of countrywide power cuts

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,078
    16,852
    113
    1934978_10153233132491525_7460679537738955282_n.jpg

    The Ceylon Electricity Board (CEB) today announced the times of the countrywide power cuts for next two days.

    It said power cuts of five and half hour duration during the day and two hour power cuts during the night will be imposed throughout the country.

    The CEB said the power supply would be cut from 7.00 am to 12.30pm and either from 6.00 pm to 8.00 pm or from 8.00 pm to 10.00 pm.

    -DailyMirror
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,078
    16,852
    113
    නොරොච්චෝලේ දවස් තුනෙන් පණ ගැහුවේ නැත්නම් හැමදාම ඔහොම තමා..:sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    එපා වෙන්වා බං මෙහම කරන්ට් එක කැපුවහම...... :( ගෙදරට උදේට නෑ..... දවල්ට ශොප් එකට නෑ..... රෑට ගෙදරට නෑ..... රෑට ශොප් එකට තියේ..... දැන් උදේ ශොප් එකේ ඉදලා... දවල්ට ගෙදර ගිහින්.... රෑට ආයේ ශොප් එකට එනවා....... :D :P
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,560
    2,385
    113
    එපා වෙන්වා බං මෙහම කරන්ට් එක කැපුවහම...... :( ගෙදරට උදේට නෑ..... දවල්ට ශොප් එකට නෑ..... රෑට ගෙදරට නෑ..... රෑට ශොප් එකට තියේ..... දැන් උදේ ශොප් එකේ ඉදලා... දවල්ට ගෙදර ගිහින්.... රෑට ආයේ ශොප් එකට එනවා....... :D :P

    :lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,078
    16,852
    113
    එපා වෙන්වා බං මෙහම කරන්ට් එක කැපුවහම...... :( ගෙදරට උදේට නෑ..... දවල්ට ශොප් එකට නෑ..... රෑට ගෙදරට නෑ..... රෑට ශොප් එකට තියේ..... දැන් උදේ ශොප් එකේ ඉදලා... දවල්ට ගෙදර ගිහින්.... රෑට ආයේ ශොප් එකට එනවා....... :D :P

    මුන් අපිට මාර ඇරිල්ලක් බං අරින්නේ..:lol::lol: