අපේ බිල ආවෙ මාසෙ මුල. දැං මාසෙ ඉවර වෙන්නත් එනව. ඇප් එකේ මේ මාසෙ ගාස්තුව පෙන්නන්නෙ නෑ. තාම තියෙන්නෙ පරණ බිලේ ගාණ