https://payment.ceb.lk/instantpay
c gate Active member Nov 22, 2007 775 98 28 Oct 6, 2024 #21 https://payment.ceb.lk/instantpay Reactions: kinkon and AnuradhaRa
indikaku Well-known member Apr 17, 2011 1,493 973 113 Oct 6, 2024 #22 AnuradhaRa said: පලා ගිහින් වෙබ් එකෙ මාස ගාණක පරණ ඩීටේල්ස් තියෙනව, ඒක වටිනව හැබැයි මේ මාසෙ බිල අප්ඩේට් වෙන්නෙ ඊළග මාසෙ ගෙවපු ගාන පෙන්නන්නෙත් ලබන මාසෙ total due එක විතරක් හරියට පෙන්නනව Click to expand... තියෙන දෙයින් සෑහීමකට පත් වෙන්න වෙනවා CEB පාරිභෝගිකයින් වෙනුවෙන් කරන එකම හොද දේ තමා වෙලාවට කරන්ට කපන්න එන එක. දැන්වත් හැදෙයිද දන්නෑ. Reactions: AnuradhaRa
AnuradhaRa said: පලා ගිහින් වෙබ් එකෙ මාස ගාණක පරණ ඩීටේල්ස් තියෙනව, ඒක වටිනව හැබැයි මේ මාසෙ බිල අප්ඩේට් වෙන්නෙ ඊළග මාසෙ ගෙවපු ගාන පෙන්නන්නෙත් ලබන මාසෙ total due එක විතරක් හරියට පෙන්නනව Click to expand... තියෙන දෙයින් සෑහීමකට පත් වෙන්න වෙනවා CEB පාරිභෝගිකයින් වෙනුවෙන් කරන එකම හොද දේ තමා වෙලාවට කරන්ට කපන්න එන එක. දැන්වත් හැදෙයිද දන්නෑ.
S scorpion MW Well-known member Dec 9, 2014 10,364 6,782 113 හෙල බිමේ Oct 6, 2024 #23 Leco bill වලට discount එකක් නෑ නේද බං? Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,107 1 43,575 113 යටගිය දවසැ බරණැස් නුවර Oct 6, 2024 #24 scorpion MW said: Leco bill වලට discount එකක් නෑ නේද බං? Click to expand... Leco තියා CEB වලටත් මොකුත් නෑ බං දැං Reactions: scorpion MW
scorpion MW said: Leco bill වලට discount එකක් නෑ නේද බං? Click to expand... Leco තියා CEB වලටත් මොකුත් නෑ බං දැං
Al Baik Well-known member Jan 5, 2011 15,191 12,192 113 Ohio, USA Oct 6, 2024 #25 hasithayad said: චාටර් ඇප් එකක්. කාලෙකට කලින් දාපු complaint එකක් තාම process කරලා නෑ. ඒක තියනකල් වෙන complaint එකක් දාන්න දෙන්නෙත් නෑ. මෝඩ උට්ටලා ටිකක් හදලා තියෙන්නේ Click to expand... Reactions: AnuradhaRa and hasithayad
hasithayad said: චාටර් ඇප් එකක්. කාලෙකට කලින් දාපු complaint එකක් තාම process කරලා නෑ. ඒක තියනකල් වෙන complaint එකක් දාන්න දෙන්නෙත් නෑ. මෝඩ උට්ටලා ටිකක් හදලා තියෙන්නේ Click to expand...
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Oct 6, 2024 #26 Al Baik said: Click to expand... ඕක දැක්ක ගමන් බය හිතෙනවා. උඹලට බැරිද මුන්ට බිස්නස් කරන්න කියලා දෙන්න Reactions: AnuradhaRa
Al Baik said: Click to expand... ඕක දැක්ක ගමන් බය හිතෙනවා. උඹලට බැරිද මුන්ට බිස්නස් කරන්න කියලා දෙන්න
buddikagayan Well-known member Jan 25, 2012 27,339 16,032 113 Colombo Oct 6, 2024 #27 ඔය ඇප් එක මෙලෝ රහක් නෑ දැන් App Store ඇත්තෙත් නෑ Reactions: AnuradhaRa
W wisedude Well-known member Sep 17, 2010 699 309 63 Oct 6, 2024 #28 Dr.Sheldon_Suprakata said: premises ID එක දැන් අලුතෙන් එන bill එකේ නෑ. එකයි ඔය create කරන්න බැරි. පරණ bill එකක් අරගෙන බලපන්. එකේ තියෙනවා. පරණ account එකක් තියෙනවා නම් psw reset try කරන්න. App එකේ නම් complaint section එකේ අවුලක් තියෙනවා වගේ. පහල link එක use කරන්න පුළුවන්. cebcare.ceb.lk Click to expand... premises id wenuwata account number eka danna ethakota badu weda Reactions: Dr.Sheldon_Suprakata
Dr.Sheldon_Suprakata said: premises ID එක දැන් අලුතෙන් එන bill එකේ නෑ. එකයි ඔය create කරන්න බැරි. පරණ bill එකක් අරගෙන බලපන්. එකේ තියෙනවා. පරණ account එකක් තියෙනවා නම් psw reset try කරන්න. App එකේ නම් complaint section එකේ අවුලක් තියෙනවා වගේ. පහල link එක use කරන්න පුළුවන්. cebcare.ceb.lk Click to expand... premises id wenuwata account number eka danna ethakota badu weda