CEB Current Line To Room

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    ගෙදර මාගේ කාමරේට වෙනම Electricity ගන්න විදියක් තියෙනවද ? ව්‍යාපාරික නොවන විදියට (Domestic)
     
    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    ඉන්න තැන ගැන හැදින්වීමක් කරන්න.. තට්ටු ගෙදරක නම් ඉන්නේ පඩිපෙල එලියෙන්නම් තියෙන්නේ D1 දෙකක් ගන්න පුලුවන්.. නැත්තම් D1 , G1 දෙන්නේ .. ඔයා ඉන්නේ බෝඩිම් ගෙදරක නම් ඒත් G1 දෙන්නේ මොකද ඒක ව්‍යාපාරයක් නිසා..
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    ඉන්න තැන ගැන හැදින්වීමක් කරන්න.. තට්ටු ගෙදරක නම් ඉන්නේ පඩිපෙල එලියෙන්නම් තියෙන්නේ D1 දෙකක් ගන්න පුලුවන්.. නැත්තම් D1 , G1 දෙන්නේ .. ඔයා ඉන්නේ බෝඩිම් ගෙදරක නම් ඒත් G1 දෙන්නේ මොකද ඒක ව්‍යාපාරයක් නිසා..

    තනි තට්ටුවේ ගෙයක්. හැබැයි ගෙට එහා පැත්තෙන් පොඩි මඩුවක් තියෙනවා, ඒ මඩුව Wiring කරලා එකට Current එක ගන්න පුළුවන් ද ?
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    address 2kak oni mama danna tharamin.
    ehema karanna gewal separate wenna oni. wenama entrance + connection thieyenna baa doors wage.
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    සනෝජ්_තරංග;25109790 said:
    ගෙදර මාගේ කාමරේට වෙනම Electricity ගන්න විදියක් තියෙනවද ? ව්‍යාපාරික නොවන විදියට (Domestic)

    wenma gyak widiyta penna one un enwa blnna ekai engineer knk... annex ekak wge thynwa nm puluwn wenma door thyna wenma access wenna puluwn widiyta... :yes::yes::yes:
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    සනෝජ්_තරංග;25109790 said:
    ගෙදර මාගේ කාමරේට වෙනම Electricity ගන්න විදියක් තියෙනවද ? ව්‍යාපාරික නොවන විදියට (Domestic)
    ayi bun uba gedarath ekka kaclda. kiyapan puluwan help ekak dennam
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    මං හිතන්නෙ බැහැ
    මොකද එකම ගෙදර උඩතට්ටුවට ගන්නවා නම් උනත් තට්ටු දෙක අතර ගේ ඇතුලෙන් තියන පඩිපෙලවල් පවා වහන්න ඕන ගෙවල් දෙකක් වෙන විදියට
    ඒක නිසා කාමරේට නම් බැරිවෙ
    හැබැයි ටෙම්පරි කනෙක්ශන් එකක් මඩුවට ගන්න පුලුවන් වෙයි, හැබැයි ටෙම්පරි කනෙක්ශන් දෙන්නෙ කමර්ශල්. ටෙම්පරි උනාට උඹට ඕන තරම් කල් තියාගන්න පුලුවන්. උඹ කවදා හරි රික්වෙස්ට් කරොත් තමයි ඒක පර්මනන්ට් කනෙක්ශන් එකක් කරන්නෙ
     
    දැනට අපේ ගෙදරට අරන් තියෙන්නේ Domestic

    හරි. කමක් නැහැ, ව්‍යාපාරික විදියට කාමරේකට ගන්න පුළුවන් ද ?
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    සනෝජ්_තරංග;25241130 said:
    දැනට අපේ ගෙදරට අරන් තියෙන්නේ Domestic

    හරි. කමක් නැහැ, ව්‍යාපාරික විදියට කාමරේකට ගන්න පුළුවන් ද ?

    gedarin line ekak ada ganna barida.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    සනෝජ්_තරංග;25241130 said:
    දැනට අපේ ගෙදරට අරන් තියෙන්නේ Domestic

    හරි. කමක් නැහැ, ව්‍යාපාරික විදියට කාමරේකට ගන්න පුළුවන් ද ?

    ගෙදරම කාමරයක් නම් බැහැ
    මම කිවුවෙ සමහර විට මඩුවට ටෙම්පරි කනෙක්ශන් එකක් අරගෙන, ඒකෙන් උඹගෙ කාමරේට ගන්න පුලුවන් වෙයිද කියලා, අහලම බලන්න
    කාමරේට ගන්න කතාවක් කිවුවතින් දෙන්නෙම නැහැ, අලුතෙන් ගෙයක් හදනවා ඒකෙ වැඩ වලට තමයි ගන්නෙ වගේ බයිලයක් ගහලා බලපන්