CEB E-Bill එකට රෙජිස්ටර් වෙන්න

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    54,086
    1
    35,956
    113
    Last edited:

    amd2100

    Active member
  • Mar 26, 2008
    750
    131
    43
    https://ebill.ceb.lk/Incognito/EbillRegistration

    අද අපේ බිල ආව

    දවස් 31 කට හරියටම ඒකක 124 යි ගිහින් තියෙන්නෙ

    ඉතිං Fixed Charge එක 1180 යි
    තව ඒකක එකක් වැඩි වුණා නම් 1770 ක් ගෙවන්න වෙනව :sorry:

    Click here to download the Electricity tariff revision (October - 2023)

    @Solo Rider
    @ChamodhK
    @Mr Bones
    @lankalk
    bro gedarata awilla eka read kalata passe ne enne ebill eka?
     
    • Like
    Reactions: AnuradhaRa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    38,212
    1
    86,675
    113
    32
    Kalutara
    මම හයි ප්‍රෙශර් වෝටර් ගන් එකක් ගෙනල්ලා පාවිච්චි කලා දවස් දෙකක්. මම හිතුවෙ බිල 10,000ක් විතර එයි කියල මීටරේ කැරකැවුන විදිහට. හැබැයි යුනිට් 92යි තිබ්බෙ. 4,600යි.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    54,086
    1
    35,956
    113
    egollo awa kiyala wedak na ne. lol. egolanta wena job dei. kohomath 2025 weddi nam ogolanta sim ekath ekka ena meters dei. Leco ekenam lankawe hadanne. ceb nam chinese ewa wagayak import karala denne companies walata.
    ඔයාලට peak, off-peak කියල වෙන වෙනම චාජ් කරනවද?
     
    • Like
    Reactions: Mr Bones

    amd2100

    Active member
  • Mar 26, 2008
    750
    131
    43
    ඔයාලට peak, off-peak කියල වෙන වෙනම චාජ් කරනවද?
    na normal rates. peak offpeak enne api e package ekata change wunoth. ewa ethin electric cars tiyena aya gatta eka. habai dan eka wadiya promote karanne na. eka padui.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    54,086
    1
    35,956
    113
    thanks macha. ebill eka daganna eke thiyana wasi monawada ?
    දැං ඉස්සර වගේ ලොකු බිලක් දෙන්නෙ නෑනෙ - බස් ටිකට් එකක් වගේ චූටි බිල් කෑල්ලක් දෙන්නෙ
    ඊ බිල් එකෙන් තමා සම්පූර්ණ විස්තරේ බලාගන්න වෙන්නෙ
     
    • Like
    Reactions: Mr Bones

    amd2100

    Active member
  • Mar 26, 2008
    750
    131
    43
    sim ekath ekka ena meters dammama aye ara covid kale minissu ape bill wadi kiyala ragana scene nathi wenawa. meter reading eka remotely wena nisa bill eka hora kala kiyala kiyanna ba.wadiyen awa kiyala kiyanna ba. habai ethin ceb eka tama ethin gal yugaye tama. eke pvt kalama ikmanata new meters dei.
     
    • Like
    Reactions: AnuradhaRa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    38,212
    1
    86,675
    113
    32
    Kalutara
    දැං ඉස්සර වගේ ලොකු බිලක් දෙන්නෙ නෑනෙ - බස් ටිකට් එකක් වගේ චූටි බිල් කෑල්ලක් දෙන්නෙ
    ඊ බිල් එකෙන් තමා සම්පූර්ණ විස්තරේ බලාගන්න වෙන්නෙ
    අපිට නම් තාම ඒෆෝ සයිස් එකේ ලොකු බිලක් දෙන්නෙ.