මචන්ලා මම ANNEX එකක් රෙන්ට් එකට ගත්තා ඉන්න. මම දැන් ඇවිත් මාසයක් ගියා. අද තමා ලයිට් බිල් එක ආවේ. 4064.00 ක් බිල් එක. UNIT 193 ක් පාවිච්චි කරලා කියලා තිබ්බා. බලද්දී සීන් එක මීටර් උනේ. උඩ තට්ටුවේ තියන අනිත් ANNEX එකටත් එකම මීටර් එකෙන් CONNECTION අරන් තියෙන්නේ. එකයි අවුල. එත් ANNEX දෙකට යන UNIT ගාන බලන්න වෙනම METER දෙකක් හයි කරලා.(not CEB meter). එකෙන් බලල කියනවා මම UNIT 105ක් පාවිච්චි කරලා බිල් එක මට 2200ක් කියලා.
මට තියන ප්‍රශේනේ මෙහෙම ගෙවල් දෙකටම එකෙන් අරන් (one CEB connection) UNIT වැඩි පුර පාවිච්චි වෙන නිසා බිල් එක හැදිලා එක UNIT ගානට බෙදන එක පාඩුයි නේද. මට වෙනම METER එකක් තිබිලා UNIT 105ක් නම් පාවිච්චි කලේ මට එන්නේ බිල් එක 1430 ක් වගේ මම චෙක් කරපු විදියට CEB සයිට් එකෙන්. 750ක විතර වෙනසක් තියනවා. එත් මුලින් මුන් මේ කතාව කිවේ නැනේ. එක නිසා මේක පැහැදිලි කරලා දෙන්න ඕනේ කොහොමද මේක මුන්ට.
තවම මාසයයි. වලි දාගෙනත් බැ මචන්. මේකේ ඉන්න මේ පිලිබදව දැනුම තියන අයගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනවා. මේක එයාලට පැහැදිලි කරලා දීලා මගේ UNIT ගානට SEPERATE METER එකක් තිබ්බා වගේ සලකලා මට බිල් එක ගෙවන්ය න්න. අනිත් ගාන ඉතින් අයිතිකාරයට දරාගන්න කියන්න. මේක නිසා CHARGES වැඩි වෙන්නේ මොන වගේ විදියටද කියලා පැහැදිලි කරන්න පුලුවන්ද ?