Matath hithenawa ehema. Meke ara additional room eka nisa loku wadi wenawa wage. 18000 thamai hari yanneකාමරය ටිකක් ලොකුයි වගේ බං. සමහරවිද ඒක වෙන්න ඇති හේතුව. ෂුවර් නෑ. දම්රෝ එකේ හෝ සිංගර් එකෙන් ඇවිල්ල බලන්න කිව්ව නම් උං හරි යන මොඩල් එක කියනව. මටත් හරියටම අයිඩියා එකක් නෑ බං. ඒත් හිතෙන්නෙ 12k මදි වගේ කියල![]()
