Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    CEB එකේ සර්විස් එක හොඳයි ඉස්සරට වඩා :love: රෑ කිව්වම උදේ වෙද්දී එනවා හදන්න :yes:

    හික්... රෑට එන්නෙ කොහොමෙයි ලයිට් ගිය වෙලාවෙ ඉඳල උඹල පට්ටලේ ගහගෙන ඉන්නකොට මනුස්සයෙක්ට ඇවිත් දොරට තට්ටු කරන්න පුළුවන්ද...?
     

    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    Maseta ANIWARAYEN dawas thuna hatharak sampuranayenma (8.30am - 5.30pm) power na. Stable power ekak na. Power eka thiyanawa. Aye nathi wenawa. Aye thiyanawa. Epa wenawa. Eka nisa fb page eka patte noya innam. Mokada oke post timeline ekata enna patan gaththoth le kopa wenawa.

    kohomaunath, Page ekak hadapu eka nam hodayi.
     
    Last edited:
    Jan 20, 2010
    8
    0
    1
    ඇත්තටම CEB එක නම් හොදයි. අපේ පැත්තෙ CEB ලොක්කගෙ ගෑණි තමයි හරි නැත්තෙ. ඒ ගෑණි සතියට දෙතුන් පාරක් ලොක්කට බණිනව. එතකොට ඌ ෆෝම් වෙලා ඇවිත් ගෑණි එක්ක මලට අපේ කරන්ට් කපනව 👿
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ඇත්තටම CEB එක නම් හොදයි. අපේ පැත්තෙ CEB ලොක්කගෙ ගෑණි තමයි හරි නැත්තෙ. ඒ ගෑණි සතියට දෙතුන් පාරක් ලොක්කට බණිනව. එතකොට ඌ ෆෝම් වෙලා ඇවිත් ගෑණි එක්ක මලට අපේ කරන්ට් කපනව 👿

    :sorry: