CEB haththa

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    මම නම් leco අපේ නම් කපන්නෙ නෑ.ඊයේ ඇවිල්ලා සිම් එක දාපු මීටරයක් දාල ගියා ෆ්‍රී
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    හෙනයක් ගැහුවා පත. ගහපු ගමන් ගියා කරන්ට් එක. ආව විනාඩි 15කින් වගේ.
     
    • Like
    Reactions: NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    සෝලා එකක් අනිවාර්යෙන් ඕනේ නේද උඹලගේ පැත්තට
    පොඩි එකක්වත් ගහගනින්
     
    • Like
    Reactions: NRTG and kinkon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    මළ කරුමයක් ඔයි තමුසේ මේකට🤣


    එළකිරි එකේ වෙනම සෙක්ෂන් එකක් Open කරන්න ඕනේ විදුලි බල බිඳ වැටීම් කියලා 🤣🤣
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,757
    113
    Mehe lesiyen yawanne na habai yawwoth dawasama enneth na anika app eke update wenneth na dan
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,737
    31,567
    113
    මළ කරුමයක් ඔයි තමුසේ මේකට🤣


    එළකිරි එකේ වෙනම සෙක්ෂන් එකක් Open කරන්න ඕනේ විදුලි බල බිඳ වැටීම් කියලා 🤣🤣
    kiyapan thoge dictator hamuta.................
     
    • Haha
    • Love
    Reactions: wickuma and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    kiyapan thoge dictator hamuta.................
    උඹේ කරන්ට් එන වයර් එකේ ගහක අත්ත් ක් ගෑවෙනවා ඇත්තේ එක බලලා කපලා දාපන් Thread ඕපන් කරාට වැඩක් නැහැ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,737
    31,567
    113
    Mehe lesiyen yawanne na habai yawwoth dawasama enneth na anika app eke update wenneth na dan
    okunge outage map eke thama hondama athal denne, okun power outage will restored kiyala payak dala thibboth bayakata passe dala thiyenne thawath paya dekak wadi karala, mun maha k#ri jathiyak, apen wadiyen bill kapala, un breakdown dagena OT gahillak yanne dan. thooooooooooooooooooo witharak mun