CEB haththa

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    Leco කියන්නෙ මොකක්ද මචන්?
    private sector eka

    ඔය අර ebill එක එන meter එක නේද?
    Ow .පුලුවන් නම් ගනින්.මුල් ටික ෆ්‍රී දෙන්නෙ.පස්සෙ ඒවා සල්ලි ගන්නවා කිව්ව
    ------ Post added on Jun 17, 2023 at 11:15 AM
     
    • Like
    Reactions: NRTG and siri_ayya

    elakiriaddict

    Well-known member
  • Jun 2, 2023
    604
    1,017
    93
    ලංකා විදුලි පෞද්ගලික සමගම
    හරි මචන්

    private sector eka

    Ow .පුලුවන් නම් ගනින්.මුල් ටික ෆ්‍රී දෙන්නෙ.පස්සෙ ඒවා සල්ලි ගන්නවා කිව්ව
    ------ Post added on Jun 17, 2023 at 11:15 AM
    LECO එකේ වාසි හා අවාසි මොන්වද බන් CEB එක්ක බලද්දි,charges එහෙම අඩුද නැත්නම් වැඩිද
    ------ Post added on Jun 17, 2023 at 12:35 PM
     
    • Like
    Reactions: NRTG

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    හරි මචන්

    LECO එකේ වාසි හා අවාසි මොන්වද බන් CEB එක්ක බලද්දි,charges එහෙම අඩුද නැත්නම් වැඩිද
    ------ Post added on Jun 17, 2023 at 12:35 PM
    මන් එහෙම නම් දන්නෙ නෑ.ප්‍රයිවට් නිසා රෙපෙයාර් දවසක් ඇතුලත කරලා දෙනවා..

    ඔෆිස් එකට ගියහම වැඩක් දවසක් ඇතුලත කරලා ගන්න පුලුවන් .

    පැය 8 -10 කරන්ට් කපපු කාලේ අපේ කැපුවෙ නෑ මාස එකහමාරක් යනකම්.රජයෙන් ඕඩර් එක දුන්නම තමා කපන්න ගත්තෙ.

    රජයෙ වගේ හිතුන හිතුන ගමන් කපන්න්‍ර් නෑ.මේන්ටනස් තියනව නම් කලින් දවසෙ මැසේජ් එකක් දානවා.

    කරන්ට් එක ස්ටේබල්
     
    elakiriaddict

    Well-known member
  • Jun 2, 2023
    604
    1,017
    93
    මන් එහෙම නම් දන්නෙ නෑ.ප්‍රයිවට් නිසා රෙපෙයාර් දවසක් ඇතුලත කරලා දෙනවා..

    ඔෆිස් එකට ගියහම වැඩක් දවසක් ඇතුලත කරලා ගන්න පුලුවන් .

    පැය 8 -10 කරන්ට් කපපු කාලේ අපේ කැපුවෙ නෑ මාස එකහමාරක් යනකම්.රජයෙන් ඕඩර් එක දුන්නම තමා කපන්න ගත්තෙ.

    රජයෙ වගේ හිතුන හිතුන ගමන් කපන්න්‍ර් නෑ.මේන්ටනස් තියනව නම් කලින් දවසෙ මැසේජ් එකක් දානවා.

    කරන්ට් එක ස්ටේබල්
    මරුනෙ බන්:P
     
    • Like
    Reactions: kinkon and NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,985
    19,441
    113
    Miami
    FB_IMG_1606246182164.jpg