CEB re-connection fee?

krishan27

Active member
  • Oct 1, 2016
    166
    58
    28
    machanala, electricity bill gewan nathuwa disconnect karoth, apauw reconnect karana fee eka vadi tha ban? disconnect karala masa 3 ekata passe connect karoth mokatha wenne penalty eka wadi wenawatha?

    Thanks, machan.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    machanala, electricity bill gewan nathuwa disconnect karoth, apauw reconnect karana fee eka vadi tha ban? disconnect karala masa 3 ekata passe connect karoth mokatha wenne penalty eka wadi wenawatha?

    Thanks, machan.

    Bill + Podi ganak gewanna wei (Issara Rs 800 dan kohomda danne na)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    බිල සම්පූර්ණයෙන්ම සෙට්ල් කරන්න ඕන
    penalty නම් නැහැ, දන්න විදියට 1200ක ද කොහෙද සර්විස් චාජ් එකක් ගෙවන්න ඕන
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    Thanks machan.. bill ekata interest gewanda ondatha? interest thiyanwatha?
    ඩිස්කනෙක්ට් කරත් බිල එනවානේ
    එතකොට අර යූස් කරේ නැතත් එන ගානක් තියනවානේ(Household 50ද කොහෙද, Commercial 240යි) එනවා, බිල හැදිල එද්දි interest එහෙම සේරම එකතුවෙලා නේ එන්නෙ, එතකොට අන්තිමට ආපු බිලේ ගාන ගෙවුවා නම් හරි