CEB, Water, SLT_බිල්_ගෙවන්න_හොදම_විදිහ

mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    CEB, Water, SLT_බිල්_ගෙවන්න_හොදම_විදිහ

    CEB, Water, SLT බිල් ගෙවන්න හොදම විදිහ බෑන්ක් account එකෙන් ට්‍රාන්ස්ෆර් කරන එකද? නැත්තන් අදාල සයිට් එකට ගිහින් credit card එකෙන් ගෙවන එකද? මට තියෙන ප්‍රශ්නේ වඩා විශ්වාස විදිහ මොකද්ද කියන එක. මොකද credit card payments වල issues එන්න පුළුවන් නිසා. bank account එකෙන් transfer කරොත් ප්රූෆ් විදිහට මොකක් හරි reference number එකක් එනවද කියල sure නෑ. කරලා තියෙන කෙනෙක් ඉන්නවනං දාන්න. ලොකු උදව්වක්
     
    • Like
    Reactions: maxxiz6 and saja

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    samapath account ekak nathi ayata sampath vishwa eken bane gewanna

    බැහැ මචන්. Account එකක් තිබුනත් විශ්ව එකේ වෙනමම register වෙලා facility එක enable කරගෙන නැත්තන් බැහැ
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    SLT eke online amex card gahuwoth fail wenawa, habayi next day wage un manual hadala aye ape account ekata credit kanawa, deparak bank ekata katha karannda unna SLT online amex issues nisa. dan visa master use karane ekanam aulak unge na tama.

    water bill ekayi CEB ekayi dane sampath online ekan ekath aulak na tama
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    SLT eke online amex card gahuwoth fail wenawa, habayi next day wage un manual hadala aye ape account ekata credit kanawa, deparak bank ekata katha karannda unna SLT online amex issues nisa. dan visa master use karane ekanam aulak unge na tama.

    අන්න ඒකයි අවුල. මොකද මාත් ඔය IPG සීන් එක කරලා තියෙනවා. මහ අවුල් ජාල ඕව

    water bill ekayi CEB ekayi dane sampath online ekan ekath aulak na tama

    උඹ use කරේ විශ්ව එකද? නැත්තන් payeasy.lk එකද?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මෙහෙමයි මචං ඕකෙ වාසි/අවාසි දෙපැත්තක් තියෙනව.

    අදාළ සයිට් එකට ගිහිල්ල කාඩ් එකෙන් ගෙවනව නම් ලොකුම වාසිය ඒක ඉක්මණට අප්ඩේට් වෙනව අනිවාර්යෙන්ම බෑන්ක් එකට ගිහිල්ල ගෙවනවට වඩා. පොඩ්ඩක් හරි වේගවත්. දැන් කරන්ට් බිල් එකක් ගෙවනව නම් බෑන්ක් එකෙන් ගෙව්වොත් සෑහෙන්න දවසක් යනව අප්ඩේට් වෙන්න ඒත් කාඩ් එකකින් අදාළ සයිට් එකට ගිහිල්ල ගෙව්වොත් දවසෙන් දෙකෙන් අප්ඩේට් වෙනව. ඊට පස්සෙ මොබයිල් රීලෝඩ් එකක් නම් ෆ්‍රීමී හෝ වෙනත් ඔන්ලයින් විදියකට ගෙව්වොත් විනාඩියක් හෝ දෙකක් යනව ඒක අප්ඩේට් වෙන්න ඒත් අදාළ සයිට් එකට ගිහිල්ල ගෙව්වොත් තත්පර 5ක්වත් යන්නෙ නෑ. ඒක තමයි ලොකුම වාසිය.

    ලොකුම අවාසිය තමයි උඹේ කනෙක්ෂන් වල අවුලක් තිබිල හෝ උන්ගෙ ගේට්වේ වල අවුලක් තිබ්බොත් කාඩ් ට්‍රාන්සැක්ෂන් එක යන අතරතුර කැන්සල් වෙන්න පුලුවන් හැබැයි කාඩ් එකෙන් සල්ලි කැපෙනව. ඒත් උඹට ඒක වැටෙන්නෙ නෑ. එහෙම දේවල් නම් මට ඕන තරම් වෙලා තියෙනව SLT Extra GB ගනිද්දි & මොබිටෙල් එකේ බිල් ගෙවද්දි. වැරදිලාවත් එහෙම දෙයක් වුණොත් සල්ලි නම් නැති වෙන්නෙ නෑ 100%ක් ෂුවර්. හැබැයි සල්ලි ලැබෙන්න කොච්චර කාලයක් යයිද කියන එක ෂුවර් නෑ විශේෂයෙන්ම මේ වගේ කාලෙක. ඉස්සර මොබිටෙල් එකේ නම් ඔය වගේ වුණාම සල්ලි ලැබෙන්නෙ මාසෙ අන්තිම උන් අකවුන්ට් බැලන්ස් කරද්දි:growl::growl::growl:. ඒ වගේ රිස්ක් එකක් නම් තියෙනව බං කාඩ් එකෙන් පේ කරද්දි. හැබැයි හරියට ෂුවර් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකින්(ඩිස්කනෙක්ට් වෙන්නෙ නැති) ෂුවර් සයිට් එකකට ගෙවනව නම් අවුලක් වෙන්න තියෙන හැකියාව බොහොම අඩුයි.
    මේ ක්‍රමයේ අනිත් වාසිය ඉතිං බෑන්ක් අකවුන්ට් එකකින් ගෙවනව නම් උඹට අතේ සල්ලි තියෙන්න ඕන. ඒත් මේකෙදි ක්‍රෙඩිට් කාඩ් එකකින් ගෙවන්න පුලුවන්:P:P:P

    මේ දෙක තමයි වාසි අවාසි බං. හරියට කරනව නම් දෙවැනි ක්‍රමය(සයිට් එකට ගිහිල්ල කාඩ් එකෙන් පේ කරන) හොඳයි. හැබැයි ඔය ෆ්‍රීමී වගේ ඒවල කෑෂ් බෑක් ඔෆර්ස් දෙනව නම් Utility Bill Payments වලට අනිවා ඒවගෙන් ගෙවපං;););)

    මම පාවිච්චි කරල තියෙන සයිට් ටිකක් කියන්නම්,
    CEB Online Payment - හොඳටම ෂුවර් අවුලක් වෙලා නෑ.
    Dialog Online Payment - හොඳටම ෂුවර් කිසිම අවුලක් වෙලා නෑ.
    SLT Online Payment - අවුරුදු දෙකක ඉඳල ගෙවනව තාම අවුලක් වෙලා නෑ ෂුවර්
    Mobitel Online Payment - රෑ 12න් පස්සෙ කරන්න එපා, අවුල් තියෙනව ඒ ඇරෙන්න 85%ක් වගේ ෂුවර්
    SLT Extra GB Portal- පැත්ත පලාතෙ යන්න එපා:no::no::no:

    ඔන්න මතක් වුණ ටිකක් දැම්මෙ බං:):):)
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    use FriMi or Sampath Vishwa

    FriMi or ComBank Flash
    මේව ටොප් අප් කරද්දි හරිම පරිස්සමෙන්. මෙන්න මම ලාවට කාපු කට්ටක්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1935147

    වෙන කෙනෙක් හොඳ ටොපියක් කන්න කළින් මේ ත්‍රෙඩ් එක දැම්මෙ:P:P:P
     
    තැන්ක්ස් අ ලොට් මචන් විස්තරේට. ගොඩ දෙනෙක්ට ප්‍රයෝජනවත්. Dialog payments නම් මාත් කාලයක් තිස්සේ use කරලා තියෙනවා. අවුලක් වෙලා නෑ. මට දැනගන්න ඕන අනිත් දේ, CEB online pay කරද්දී phone එකට confirmation එකක් එනවද CEB එකෙන් payment එක ලැබුන කියල?
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534

    Ow bn enwa awlk ne ,mn unge site ekenma gewanwa ,bt 2% or 1%wadiyen gannwa ,thma eka gannwd dnne me lagadi gewwe ne dan 2mntj walata kalinm gatta
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113

    FriMi or ComBank Flash
    මේව ටොප් අප් කරද්දි හරිම පරිස්සමෙන්. මෙන්න මම ලාවට කාපු කට්ටක්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1935147

    වෙන කෙනෙක් හොඳ ටොපියක් කන්න කළින් මේ ත්‍රෙඩ් එක දැම්මෙ:P:P:P

    Ammo meknm athta,me dwswala flash eka boc account ekakin nm topup krnna epa
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    මෙහෙමයි මචං ඕකෙ වාසි/අවාසි දෙපැත්තක් තියෙනව.

    SLT Extra GB Portal- පැත්ත පලාතෙ යන්න එපා:no::no::no:

    ඔන්න මතක් වුණ ටිකක් දැම්මෙ බං:):):)

    SLT Extra GB Portal- පැත්ත පලාතෙ යන්න එපා e moko, api data iwara unama yanwane ekata ganna :baffled: