CEB, Water, SLT_බිල්_ගෙවන්න_හොදම_විදිහ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,243
    31,971
    113

    ප්‍රශ්නයක් නෙමේද බං ෆෝන් බිලක් නම් මීටර් බලන්න ඕන නැහැ. ඒත් මේ දෙකේ usage බලන්නෙ කොහොමද මීටරේ බලන්න එකෙක් එන්නෙ නැතුව? :oo:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ප්‍රශ්නයක් නෙමේද බං ෆෝන් බිලක් නම් මීටර් බලන්න ඕන නැහැ. ඒත් මේ දෙකේ usage බලන්නෙ කොහොමද මීටරේ බලන්න එකෙක් එන්නෙ නැතුව? :oo:
    ඔව් බං මටත් ඒක ප්‍රශ්නයක් තමයි:confused::confused::confused:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඒත් මුන් මෙහෙම ගණන් කරන්නෙ කොහොමද මීටරේ බලන්නෙ නැතුව? :confused:
    http://nethnews.lk/article/76382
    ඒක නම් තේරෙන්නෙ නෑ මචං. මේ වගේ අවස්ථාවල ගිය මාසෙ බිල් එකම මේ මාසෙත් දෙනව. ඉස්සර එහෙම සිද්දියක් වෙලා තියේ කියල කවුරුහරි මට කිව්ව බං. සමහරවිට එහෙමද දන්නෙ නෑ බං. කිසිම අයිඩියා එකක් නෑ:confused::confused::confused:
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    paywasy / genie, ndb neos, flash bank, frimi, combank . oya moken hari wadiyen offer ekak tiyana magulen pay karanawa. reference eka print karanawa