CEB wesawo...

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔව් කාලකන්නියෝ
    අපේ ඊයෙයි අදයි උදේ 10.30 - 11.00 කැපුවා
    තව ඊයේ 15:30 - 16:00 කැපුවා

    හරි වෙලාව තියෙන්නේ 17:00 - 15:00
    පකයෝ ඒ වෙලාවෙත් කැපුවා

    උන් එකෙක් අහුවුණොත් කපනවා ලිංගේන්ද්‍රයම :angry:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    කියලා වැඩක් නැහැ බන්
    මම කතා කලා උන් පිළිගන්නෙ නැහැ
    ගස් වැටෙන නිසාලු එහෙම සැරින් සැරේ
    යන්නෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,749
    31,576
    113
    කියලා වැඩක් නැහැ බන්
    මම කතා කලා උන් පිළිගන්නෙ නැහැ
    ගස් වැටෙන නිසාලු එහෙම සැරින් සැරේ
    යන්නෙ.
    Hama reddama kelawela thiyenne dushitha niladari haththak nisaaa, un karanne system hadana eka nemei, bankoloth karala dana eka.
     
    • Sad
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    Hama reddama kelawela thiyenne dushitha niladari haththak nisaaa, un karanne system hadana eka nemei, bankoloth karala dana eka.
    ගම්වල පෝස්ටර් ගහපු උන් ඕවයි අස්සට එබුවම ඔහොම තමයි
     
    • Like
    Reactions: jhnnwp

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මෙහෙ සෙනසුරාදා උදේ 8 ඉදලා හවස 6 වෙනකම් කැපුවා එදා නම් එපා උණා

    හැබැයි සමහර දවස් වලට පැය දෙක කපන්න තිබ්බත් පැයක් කපනවා

    පැය කපන්න තියෙන වෙලාවල් වලට පැය බාගය කපන වෙලාවල් තියෙනවා. උබලට තරම් ලොකු අවුලක් මෙහෙ නම් නෑ
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,749
    31,576
    113
    මෙහෙ සෙනසුරාදා උදේ 8 ඉදලා හවස 6 වෙනකම් කැපුවා එදා නම් එපා උණා

    හැබැයි සමහර දවස් වලට පැය දෙක කපන්න තිබ්බත් පැයක් කපනවා

    පැය කපන්න තියෙන වෙලාවල් වලට පැය බාගය කපන වෙලාවල් තියෙනවා. උබලට තරම් ලොකු අවුලක් මෙහෙ නම් නෑ
    Haaa
     
    • Haha
    Reactions: Xi Jinping

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    ඔව් කාලකන්නියෝ
    අපේ ඊයෙයි අදයි උදේ 10.30 - 11.00 කැපුවා
    තව ඊයේ 15:30 - 16:00 කැපුවා

    හරි වෙලාව තියෙන්නේ 17:00 - 15:00
    පකයෝ ඒ වෙලාවෙත් කැපුවා

    උන් එකෙක් අහුවුණොත් කපනවා ලිංගේන්ද්‍රයම :angry:
    ublge gedra awidinwada bn :D