Ceiling Design Help

medew33

Junior member
  • May 26, 2021
    69
    39
    18
    ඔයලගෙ තියන Rooms වල Ceiling designs දාපන්කො මචන්ලා.. වැඩ හොද බාස් කෙනෙක්ගෙ නම්බර් තියනවනම් ඒවත් දාන්න :D
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඔයලගෙ තියන Rooms වල Ceiling designs දාපන්කො මචන්ලා.. වැඩ හොද බාස් කෙනෙක්ගෙ නම්බර් තියනවනම් ඒවත් දාන්න :D
    Internet search එකක් දාන්න. අලුත්ම, cost effective design treads හොයා ගන්න පුළුවන්. අවුරුදු ගනනක් පරන ගෙවල් වල photos බලලා තේරුමක් නැහැ.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,504
    113
    හොඳට ගහන්න පුළුවන් කෙනෙක් facebook group ekaka balanna.