අම්මගෙ කාමරේට හයි කරගන්ඩ. දැං තියෙන එකේ වයර් එක කකුලෙ පැටලෙනවලු, කරදරයිලු
AnuradhaRa Well-known member Dec 25, 2010 62,020 1 43,428 113 Oct 23, 2020 #1 අම්මගෙ කාමරේට හයි කරගන්ඩ. දැං තියෙන එකේ වයර් එක කකුලෙ පැටලෙනවලු, කරදරයිලු
KrishanL89 Well-known member Sep 12, 2020 9,254 15,355 113 Oct 23, 2020 #2 Ceiling Fan Prices - Singer Reactions: AnuradhaRa
reddeckuka Well-known member Nov 26, 2018 3,112 2,204 113 Oct 23, 2020 #3 https://www.singersl.com/kdk-ceiling-fan-n56yg Reactions: AnuradhaRa
sj2012 Active member Jul 26, 2010 846 179 43 Universe Oct 23, 2020 #4 Singer eke ganan neh. KDK ewat a ganama tamai. Orange hari Kelani ekak danna, dekama same price wage yanne https://www.orelstore.lk/bigstore/fans/99 Reactions: AnuradhaRa
Singer eke ganan neh. KDK ewat a ganama tamai. Orange hari Kelani ekak danna, dekama same price wage yanne https://www.orelstore.lk/bigstore/fans/99
giggee Well-known member Jan 26, 2008 10,681 2,125 113 Oct 23, 2020 #5 Kdk 9500 wage wenwa. Aduwata tiyenne sisil wage Indian made ewa singer n sisil shop wala.. Ewa 5500 wage Reactions: AnuradhaRa
Kdk 9500 wage wenwa. Aduwata tiyenne sisil wage Indian made ewa singer n sisil shop wala.. Ewa 5500 wage
saman.kumara333 Well-known member May 2, 2018 926 616 93 Oct 23, 2020 #6 danawanam KDK dapan, one for the lifetime Reactions: reddeckuka, Carguy69, Nawwas and 2 others
rukshan0000 Well-known member Dec 1, 2010 8,539 5,556 113 ඇයි අහන්නේ,එන්නද Oct 23, 2020 #7 වැඩ කරන ෆැන් එකක් තියෙනවා පාවිච්චි නොකරන උඹ කැමති නම් විතරක් Reactions: AnuradhaRa and sj2012
saman.kumara333 Well-known member May 2, 2018 926 616 93 Oct 23, 2020 #8 rukshan0000 said: වැඩ කරන ෆැන් එකක් තියෙනවා පාවිච්චි නොකරන උඹ කැමති නම් විතරක් Click to expand... menna kollo... Reactions: AnuradhaRa
rukshan0000 said: වැඩ කරන ෆැන් එකක් තියෙනවා පාවිච්චි නොකරන උඹ කැමති නම් විතරක් Click to expand... menna kollo...
Nawwas Well-known member Aug 13, 2020 163 525 93 Sri Lanka Oct 23, 2020 #10 KDK or Usha gannin Reactions: UKKU PUTHA and AnuradhaRa
ltty head Well-known member May 28, 2009 3,683 647 113 Oct 23, 2020 #11 Usha also good and less expensive Reactions: AnuradhaRa and Nawwas
hichchiputha Well-known member Jan 3, 2018 39,958 35,886 113 වොන්ඩර් ලැන්ඩ් Oct 23, 2020 #12 KDK Ok Reactions: AnuradhaRa
N NJ6 Well-known member Jun 22, 2020 432 640 93 Oct 23, 2020 #13 KDK මැලේසියාවේ හදන ෆෑන් එක හොදයි. ඒක රුපියල් 8,500 ක් වගේ වෙයි. තව ඉන්දියන් එව්වත් තියෙනවා මම හිතන්නේ. කොලිටි එකේ වෙනසක් තියෙනවා. ඒක ගන්න එපා. Reactions: Nawwas and AnuradhaRa
KDK මැලේසියාවේ හදන ෆෑන් එක හොදයි. ඒක රුපියල් 8,500 ක් වගේ වෙයි. තව ඉන්දියන් එව්වත් තියෙනවා මම හිතන්නේ. කොලිටි එකේ වෙනසක් තියෙනවා. ඒක ගන්න එපා.
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Oct 23, 2020 #14 BUMP BRO.... Reactions: Arumbaya De Almeida, TCB Rox, UKKU PUTHA and 4 others
eathan Well-known member Apr 21, 2011 837 911 93 doha Oct 23, 2020 #15 lagadi singer price for Kdk Reactions: NRTG and AnuradhaRa
wijebahu Well-known member Apr 8, 2007 11,758 2,494 113 Kandy Oct 23, 2020 #16 matath denganna ona. Kohomada slab ekata set karanne? Wetei kiyala bayaine ban Reactions: AnuradhaRa
buddikagayan Well-known member Jan 25, 2012 27,313 16,024 113 Colombo Oct 23, 2020 #17 ALuminium Blades ekak ganin mona brand hari Reactions: AnuradhaRa
PHBhagya Well-known member Feb 26, 2020 25,061 3 118,693 113 Gampaha Oct 23, 2020 #18 පැනසොනික් කොටුවෙ 6500ක් විතර වෙයි. සාමාන්‍ය ඒව 4500 විතර ඉඳන් තියෙනව. මගෙනං අදහස දාන්න එපා. අපේ ගෙදර කීපයක් තියෙනව. කරන්ට් බිල වැඩියි. වෝල් ෆෑන් එකක් දාන්න. ඒක සාර්ථකයි. wijebahu said: matath denganna ona. Kohomada slab ekata set karanne? Wetei kiyala bayaine ban Click to expand... ස්ලැබ් එකට සෙට් කරන්න ඇන්කර් බෝල්ට් වර්ගයක් තියෙනව හුක් එක තියෙන. Reactions: UKKU PUTHA, The Kingslayer, NRTG and 2 others
පැනසොනික් කොටුවෙ 6500ක් විතර වෙයි. සාමාන්‍ය ඒව 4500 විතර ඉඳන් තියෙනව. මගෙනං අදහස දාන්න එපා. අපේ ගෙදර කීපයක් තියෙනව. කරන්ට් බිල වැඩියි. වෝල් ෆෑන් එකක් දාන්න. ඒක සාර්ථකයි. wijebahu said: matath denganna ona. Kohomada slab ekata set karanne? Wetei kiyala bayaine ban Click to expand... ස්ලැබ් එකට සෙට් කරන්න ඇන්කර් බෝල්ට් වර්ගයක් තියෙනව හුක් එක තියෙන.
GalacticEmpire Active member Jan 16, 2016 453 115 43 Galaxy far far away Oct 23, 2020 #19 "Crompton greaves" kiyala indian fan ekak thynawa 3000 wage wei. KDK eka bara wadi nisa current eka wadi yanwa kiyala kiyanwa danne na atthada kiyala Reactions: AnuradhaRa
"Crompton greaves" kiyala indian fan ekak thynawa 3000 wage wei. KDK eka bara wadi nisa current eka wadi yanwa kiyala kiyanwa danne na atthada kiyala
N nalin0001 Well-known member Jun 12, 2014 20,013 34,482 113 Oct 23, 2020 #20 Orange Ceiling Fan හොඳයිද බං? පාවිච්චි කරපු එකෙක් කියපංකෝ Reactions: AnuradhaRa and ltty head