Celebrity අවුරුදු කුමරිය 2017 - අවසන් ප්‍රතිපල ...!!!

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,556
    16,389
    113
    hqdefault.jpg
    :baffled::baffled:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මෙතෙක් කල් තිබුන තරඟ වලින් අපිට ගන්න පුළුවන් ප්‍රධානම දෙය කුමක්ද?

    2018 අලුත් අවුරුද්ද සඳහා පවත්වන කඹ ඇදීම්/අවුරුදු කුමරා/කුමරිය වගේ තරඟ වලට vote කරන්න අවශ්‍ය එවුන් ඉන්නවා නම් දැන් ඉඳන් 31-03-2018 දක්වා account ටිකක් හදාගෙන හිටපාන් :P
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මං නං පෞද්ගලිකව මෙව්වට වෝට් කරන්න කැමති නෑ. හැබැයි එලකිරි එකේ ඉන්න ගොන් උත්තියන්ව ෆෝම් කරන්නැතුව මේ වගේ වැඩක් කරපු එක ගැන සතුටු වෙනව.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    949
    113
    Australia
    චන්දය සංවිධානය කරපු ijay මහතාටත්, උදව් කරපු සියලු දෙනාටමත් අපේ හද පිරි මෙව්වා එක පිරිනමනවා.

    මේ චන්දය ගැන මට සමස්තයක් වශයෙන් කියන්න තියෙන්නෙ මේකත් ගොඩාක්ම පාර්ලිමේන්තු චන්දයට සමානයි කියන එක තමයි. ඒ කියන්නෙ පාර්ලිමේන්තුවට යන්න ඒ එකෙක්වත් සුදුසු නෑ වගේ අවුරුදු කුමරිය වෙන්නත් මේ කෙල්ලො එක්කෙනෙක්වත් සුදුසු නෑ කියන එක තමයි.
    ඒත් ඉතින් බහුතර මහජන මතයට ගරු කල යුතුය!!!
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මචං දැන් මේ තරගෙ සංවිධායක විදිහට උබ පොඩි වැඩක් කරහන් මේකෙ 1st 2nd 3rd ප්ලේසස් ගන්න තරගකරියන්ගෙ රියල් fb ප්‍රොෆයිල් වලට මැසේජ් එකක් දාහන් එලකිරි.com එකෙන් මෙහෙම අවුරුදු කුමරිය තරගයක් තිබ්බා ඔයා ඒකෙ ප්ලේස් එකක් අරං කියලා මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එකත් එක්ක සමහර විට උන් අපේ උන් පැණි හලලා තියන හැටි දැකලා ek එකවුන්ට් හදාගන්නත් බැරි නෑ
    දැන් මේක කරහන් යකූ...සජාන මැසේජ් බැලුවෙ නැත්තං ඒකිගෙ අයියාගෙ එකවුන්ට් එකට මැසේජ් එක දාපන් බුවා නගාට කියලා එක්කං එයි මතක් කරලා කියපන් ek එකවුන්ට් එකක් හදලා සපෝට් කරපු උන්ට තෑන්ක්ස් කරන්න කියලා:P:P:P

    පව් බන් ,ඒකිට අපි මේකේ දැම්ම කමෙන්ට් දැකලා සිය දිවි නසා ගනී