එළකිරි අවුරුදු කුමරිය 2017- පාර්ට් 01...!!!

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    එළකිරි අවුරුදු කුමරිය 2017- පාර්ට් 01...!!!

    ඔන්න පළමු වතාවට එළකිරි අවුරුදු කුමරිය මේ පාර තෝරන්නයි හදන්නේ ..මේ තරගය මිට පෙර අවුරුදු වල තුන් වතාවක්ම කරන්න උත්සාහ කලත් නොයෙක් ගැටළු නිසා කරන්න බැරි උනා ...මේ පාරත් තරගය සාර්ථකව අවසන් කරන්න පුළුවන් වෙන්නේ මේකේ ඉන්න memberslage විනය අනුව තමයි ...මම නැවත නැවතත් ඉල්ලන්නේ බොහොම සංයමයෙන් සංවරව පොස්ට් කරන්න කියලා ...මේ වෙනකොට එළකිරි ඇඩ්මින් තුමවත් දැනුවත් කලා මේ තරගය ගැන කියලා ..අද රෑට තමයි පෝල් එකක් දාන්න හිතන් ඉන්නේ ..

    මේ තෙරඩ් එක දැම්මේ තරඟකාරියන් සඳහා නියොජිතයන් අවශ්‍යව ඇත. .ඔයාල කැමති මොන තරගකාරියට සහයෝගය දක්වන්නද කියල මේ ත්රෙඅඩ් එකේ කොටලා යන්න ..දස දෙනෙක් තෝර ගන්නවා තරගකරියගේ අනුමැතිය ඇතුව ...