Celerio | Suzuki පදින අය එන්න බලන්න

basitha22

Member
Sep 30, 2009
65
2
0
Mat pedala tiyenawa kiwwa wage gemba paninawa wage tama pick up eka .japan wage kisi gatiyak ne .anika oka 25 wage ati dan nam .e ganata japan ekak ganin .eka hodai safe okkama .anika market ne ban oya car ekata
 

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,623
    14,274
    113
    වරදක් නම් කියන්න නෑ. ඉකොනොමිකල්. ඒ බී එස් වත් තිබ්බනම් හොදා. ලගදි පොඩි පොඩයක් යද්දි බ්‍රේක් ගහල කාර් එක ඇදිල ගියා. බස් කාරයෙක් පාරට දැම්ම එක පාරට.
    ආර් පී එම් එක 2කේ වලට වඩා අඩුවෙන් තියා ගන්න පුලුවන්නම් මාරම එකොනොමිකල්.
    ඇතුලෙ ඉඩකඩ හොදයි. ඩ්‍රයිවින් ඊසි. මම දවසකට කිලෝමීටර් 500ක් වගේ උපරිම පැදල තියෙනව කිසි අවුලක් නැ.

    පඩයක් යද්දී බ්රේක් ගහල?:eek::eek::eek: