Celine Dion ඔයා retire වෙන්න දැන්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,150
    1
    100,906
    113
    34
    Kalutara
    එච්චර හොඳට කියලාත් එකම එකයි හැරුනේ. ඔය විනිශ්චය මණ්ඩලේ හිටිය නම් ලංකාවේ එකෙත් අද වෙනකන් එකෙක්ටවත් හැරෙන්නේ නෑ.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    අලුත් වෙදෙක් මේකට ඇවිල්ල ආතල් දෙන්න ගත්තම ඔයත් රිටයර් වෙන්න 😁
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එච්චර හොඳට කියලාත් එකම එකයි හැරුනේ. ඔය විනිශ්චය මණ්ඩලේ හිටිය නම් ලංකාවේ එකෙත් අද වෙනකන් එකෙක්ටවත් හැරෙන්නේ නෑ.
    හොඳට නෙවෙයි ටිකක් අවුල් කියන්නේ.
     
    • Like
    Reactions: Heshan Daminda