phone eka hamba una guys.

Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,916
    2,247
    113
    Norway
    iye mama thread ekak damma mallige phone eka nathi una kiyala. phone eka hamba una guys. :-)
    bus eke thibila ganu kenek eka aran gihin. battery bahala nisa ehen charger ekak hoyan charge karala api dawal aye try karanakota answer kala.
    malli dan giya aran enna phone eka gampahata. (y)

    api dan dapu police entry eka ayin karaganna one neda gihin?
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    අමනුස්සයෝ අතරේ මනුස්සයොත් ඉන්නවා ❤️❤️
    Phone එක හොයා ගත්ත කෙනාට කියක් හරි දෙන්න නැත්නම් Gift එකක් හරි දෙන්න .
    අපෝ.. කීයක් හරි දෙන එක නම් චාටර්, gift එකක් නම් okay
     
    • Love
    Reactions: Kalegana and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,194
    113
    මාලඹේ
    අමනුස්සයෝ අතරේ මනුස්සයොත් ඉන්නවා ❤️❤️

    අපෝ.. කීයක් හරි දෙන එක නම් චාටර්, gift එකක් නම් okay
    කියක් හරි කිව්වේ 500 ක් නෙවෙයි ඊට වඩා ලොකු ගානක් බන් .
    මගේ Documents වගයක් වැටිලා තිබිලා අහුලගෙන තිබුණා එක්කෙනෙක් . මම Documents ටික අරගෙන ලියුම් කවරයක ඇතුලට දාලා රුපියල් 10 000 ක් දීලා අවා Gift එකක් කියලා ( මට ලක්ෂ ගානක් වටිනවා ඒ Documents ටික)
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,686
    197,742
    113
    Colombo, Sri Lanka
    කියක් හරි කිව්වේ 500 ක් නෙවෙයි ඊට වඩා ලොකු ගානක් බන් .
    මගේ Documents වගයක් වැටිලා තිබිලා අහුලගෙන තිබුණා එක්කෙනෙක් . මම Documents ටික අරගෙන ලියුම් කවරයක ඇතුලට දාලා රුපියල් 10 000 ක් දීලා අවා Gift එකක් කියලා ( මට ලක්ෂ ගානක් වටිනවා ඒ Documents ටික)
    මචෝ ආයේ ඩොකුමන්ට් කොහේ හරි වැටුනොත් ඒ වැටුන හරිය කියලා මටත් PM එකක් දාන්න...ආදරෙයි 😘🥰 🤑
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,708
    27,234
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කියක් හරි කිව්වේ 500 ක් නෙවෙයි ඊට වඩා ලොකු ගානක් බන් .
    මගේ Documents වගයක් වැටිලා තිබිලා අහුලගෙන තිබුණා එක්කෙනෙක් . මම Documents ටික අරගෙන ලියුම් කවරයක ඇතුලට දාලා රුපියල් 10 000 ක් දීලා අවා Gift එකක් කියලා ( මට ලක්ෂ ගානක් වටිනවා ඒ Documents ටික)
    පක්ෂ සාමාජික ලියකිවිලි නේද
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,971
    1
    59,010
    113
    Mother Earth
    iye mama thread ekak damma mallige phone eka nathi una kiyala. phone eka hamba una guys. :-)
    bus eke thibila ganu kenek eka aran gihin. battery bahala nisa ehen charger ekak hoyan charge karala api dawal aye try karanakota answer kala.
    malli dan giya aran enna phone eka gampahata. (y)

    api dan dapu police entry eka ayin karaganna one neda gihin?
    ඒ ගෑනු කෙනාට මොනා හරි දියන්. පව්. සල්ලි හරි ගෙදරට මොනා හරි බඩු ටිකක් හරි ගිහින් දියන්. හිත හොඳ කමට සලකපන්.
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    කියක් හරි කිව්වේ 500 ක් නෙවෙයි ඊට වඩා ලොකු ගානක් බන් .
    මගේ Documents වගයක් වැටිලා තිබිලා අහුලගෙන තිබුණා එක්කෙනෙක් . මම Documents ටික අරගෙන ලියුම් කවරයක ඇතුලට දාලා රුපියල් 10 000 ක් දීලා අවා Gift එකක් කියලා ( මට ලක්ෂ ගානක් වටිනවා ඒ Documents ටික)
    කරපු උදව්වට ප්‍රතිඋපකාරයක් කරන එක හොඳයි මචන්, ඒ උනාට සමහරු තෑග්ගක් හැටියට උනත් මුදලක් දෙනකොට ගන්න කැමති නැති කට්ටියක් ඉන්නවා. මේ මම හිතන හැටි, කොහොමහරි ප්‍රතිඋපකාරයක් කරන එක හොඳ ගතියක්.
     
    • Like
    • Love
    Reactions: 2osama and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,194
    113
    මාලඹේ
    කරපු උදව්වට ප්‍රතිඋපකාරයක් කරන එක හොඳයි මචන්, ඒ උනාට සමහරු තෑග්ගක් හැටියට උනත් මුදලක් දෙනකොට ගන්න කැමති නැති කට්ටියක් ඉන්නවා. මේ මම හිතන හැටි, කොහොමහරි ප්‍රතිඋපකාරයක් කරන එක හොඳ ගතියක්.
    ඔව් සමහර අයනම් කිසිම දෙයක් ගන්න කැමති නැති අය ඉන්නවා . එහෙම අයනම් කෙලින්ම කියනවා නේ තෑගි එපා කියලා
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ඔව් සමහර අයනම් කිසිම දෙයක් ගන්න කැමති නැති අය ඉන්නවා . එහෙම අයනම් කෙලින්ම කියනවා නේ තෑගි එපා කියලා
    කොච්චර තෑගි එපා කිව්වත් මමනම් ගෙනිච්ච තෑග්ග තියලා ඇවිල්ලා තියනවා, හැබැයි සල්ලි එහෙම නිකන් තියලා එන්න බෑනේ. මට ඒක අවුල්
     
    • Love
    Reactions: 2osama and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,194
    113
    මාලඹේ
    කොච්චර තෑගි එපා කිව්වත් මමනම් ගෙනිච්ච තෑග්ග තියලා ඇවිල්ලා තියනවා, හැබැයි සල්ලි එහෙම නිකන් තියලා එන්න බෑනේ. මට ඒක අවුල්
    සමහරු ලැජ්ජාවට මුලින් එපා කියලා පස්සේ හිමීට ගන්නවා 🤩
    දෙන එක අපේ යුතුකම ගන්න නොගන්න එක උන්ගේ පැත්තේ වැඩක්🤩