Cell tower help

RoyalBlu

Well-known member
  • May 26, 2021
    495
    330
    63
    Phone number ekakin cell tower eka hoyaganna widihak or puluwan kenek innawada? Dialog no ekak thiyenne. Gedarin giya malli kenekwa hoyaganna thamai one. Godak sensitive case ekak nisa policiya through yanna baha. Any help guys?
     
    • Like
    Reactions: Yin And Yang

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031
    113
    ආ ටෝක් කරපු කෙල්ලක් හොයන්න නේහ් 😆
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    977
    1,323
    93
    සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ට ලේසියෙන් බලන්න පුළුවන්, හැබැයි ඒ ඩේටා තුන්වන පාර්ශවයේ අයට දෙන්නේ නෑ..
    උසාවි නියෝගයකින් වගේ තමයි ගන්න වෙන්නේ.
     
    • Like
    Reactions: Yin And Yang

    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    495
    330
    63
    policiyata gihin usawi niyogayak ganna wade hariyanne naha. Ekai prashne. Bari welawath leak unot hoyanawa kiyala wade awul wenawa. Ekai wena kramayak baluwe.
     
    • Like
    Reactions: Yin And Yang

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,389
    5,305
    113
    Colombo
    Phone number ekakin cell tower eka hoyaganna widihak or puluwan kenek innawada? Dialog no ekak thiyenne. Gedarin giya malli kenekwa hoyaganna thamai one. Godak sensitive case ekak nisa policiya through yanna baha. Any help guys?
    යකෝ සෙනිසිිව් නම් පොලිසියට පලයන් කෙල්ලෙක් සම්බන්ධ නම් කාන්තා පොලිසි කෙනෙක්ට කියපන් උඹ හිතනවද සිවිල් මිනිස්සු උඹට සෙන්සිටිව් දෙයකට උන් සෙන්සිටි් වෙයි කියල අරැන්ට රාජකාරියේ වගකීම හරි තියෙනවා...මොකක් මරි කේස් එකක් නෙව?
     
    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    495
    330
    63
    යකෝ සෙනිසිිව් නම් පොලිසියට පලයන් කෙල්ලෙක් සම්බන්ධ නම් කාන්තා පොලිසි කෙනෙක්ට කියපන් උඹ හිතනවද සිවිල් මිනිස්සු උඹට සෙන්සිටිව් දෙයකට උන් සෙන්සිටි් වෙයි කියල අරැන්ට රාජකාරියේ වගකීම හරි තියෙනවා...මොකක් මරි කේස් එකක් නෙව?
    Ganu case ekak nemei. Kisi awlak welat naha. Campus malli. eka athara maga dala bhawana karana ekakata gihin dan masa gaanak agiya athak na. ekata inna wena kenekge no ekak hambuna eken inna hariye tower ekak wath hoyaganna baluwe ehema unot hoyanna puluwanne apita. Policiye paminillak dala thiyenne. But hambuna no eka policiyata denna ba nikan wath cl ekak giyoth ekat ayin karala danawa ekai. Deyak karanna puluwan kenekta tower eka balana eka loku deyak nemei mama danna widihata. Ekai ahala baluwe.
     
    • Like
    Reactions: Yin And Yang