Celltronics kohomada?

eranga_rama

Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    mama phone ekak gatha. gana tikak wedi neda anith kada walata wada??? Hit ad ccheck karapan...unge service eka nam mata elluwe na. muslim shop ekak mata mathaka widihata.
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    ඕක මුලින් celltrend. පස්සේ කස්ටියක් කැඩිලා ගිහින් Celltronics උනා. ඕකෙ Owner මගේ යාලුවෙක්.
    එත් මමනම් කියන්නේ ඔතනින් ගන්න එපා මොකද after service එක හරි නැහැ කියල ගොඩක් අය කියනව