මචන්ලා මම S8 plus එකක් ගණන් බැලුවේ CELL TRONICS එකෙන්
phone එක මේ මාසේ salary සෙට් වුන ගමන් ගන්න බැලුවේ.
මේකෙන් ෆොනේ එකක් ගත්ත යාලුවෙක් ඉන්නවා one plus 5 එකක් එයාගේ නං අවුලක් නැහැ ලු.
මම එළකිරි එකේ පොස්ට් search කර , කව්රුත් එහෙම වැරද්දක් කියල නා මුන්ගේ ෂොප් එක ගැන.
උඹලගේ experience එක කොහොමද මුන් එක්ක ?