Cent OS 6,7 VPS එකකට VNC දාමු

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    අද කියලා දෙන්නේ Cent OS 6,7 VPS එකකට පහසුවෙන් VNC දාගන්න හැටි.

    ඔන්න Command එක


    Code:
       wget https://raw.githubusercontent.com/Nadun21/centos-vnc/master/install.sh --no-check-certificate
       chmod +x install.sh
       sh install.sh

    Password එකක් අහයි Install වෙලා ඉවර වෙලා VNC සදහා එකට කැමති Password එකක් දෙන්න.

    ඊට පස්සේ VNC වලට ලොග් වෙන්න VNC viewer Software එක මෙතනින් Download කරගන්න https://www.realvnc.com/en/connect/download/viewer/

    ඒක Install කරන්න දේකුත් නැහැ Desktop එකට දාලා Open කරන්න ඒක.

    ඊට පස්සේ ඔයාගේ VPS එකේ IP එකේ අන්තිමට :5901 එකතු කරලා මෙන්න මේ වගේ xxx.xxx.xxx.xxx:5901 VNC viewer එකේ Server address කියන තැනට දාලා Keyboard එකේ Enter ඔබන්න

    මිට වඩා පැහැදිලි ව බ්ලොග් එකේ ලියලා තියෙනවා මෙතනින් ගිහින් බලන්න http://lktips.com/2018/04/04/cent-os-6-7-vps-vnc-install-easy/

    ඔය fiver වලට Account හදන්න එහෙම Remote Desktop භාවිතා කරන්න Windows VPS අඩුවට ගන්න අහලා තියෙනවා ගොඩක් අය ඒ වගේ උවමනාවක් තියෙනවා නම් ලේසියෙන් පුළුවන් අඩුවට Linux VPS එකක් අරන් මේකේ තියෙන විදියට VNC දාගන්න. ( ඕනිනම් VPS එකක් අරන් දාලා දෙන්න පුළුවන් ඕනේ කෙනක් ට )

    bump කරන අයට Rep +8 ගානේ දෙනවා
     
    Last edited:
    • Like
    Reactions: Franklin EK