සිරා අහන්නෙත් සෙන්ට්රිෙග්ස්ලාගේ සින්දු ද? බං:baffled::baffled: මං හිතුවේ අමර දේවගේ වික්ටර්ලාගේ වගේ සිංදු කියලා ඒක තමයි එක පාර පුල් යු ටර්න් ගහන්නේ එක පාරටම :lol::lol::lol: :lol::lol::lol: