Centigradz - රූසිරි Album

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,741
    9,832
    113
    තාමත් සුපිරි. :yes::love::love::love:
    if1rlv.jpg
    http://www.mediafire.com/file/t8i8eclxbgmitsw/Centigrade+Roosiri.zip
    Unzip password - sindu.me

    Site eke thiyenawa unge thawa albums. Purchase කරනවනම් හොදයි නේද පුලුවන්කමක් තියෙන කෙනෙක්නම්. :rolleyes:
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සිරා බන් තාම අහනවා "උරුමය " එහෙම ඇයි බන් දැන් ඒ වගේ සින්දු නැත්තේ :(

    සිරා අහන්නෙත් සෙන්ට්‍රිෙග්ස්ලාගේ සින්දු ද? බං:baffled::baffled: මං හිතුවේ අමර දේවගේ වික්ටර්ලාගේ වගේ සිංදු කියලා ඒක තමයි එක පාර පුල් යු ටර්න් ගහන්නේ එක පාරටම :lol::lol::lol:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    සිරා අහන්නෙත් සෙන්ට්‍රිෙග්ස්ලාගේ සින්දු ද? බං:baffled::baffled: මං හිතුවේ අමර දේවගේ වික්ටර්ලාගේ වගේ සිංදු කියලා ඒක තමයි එක පාර පුල් යු ටර්න් ගහන්නේ එක පාරටම :lol::lol::lol:

    :baffled::rofl:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    සිරා අහන්නෙත් සෙන්ට්‍රිෙග්ස්ලාගේ සින්දු ද? බං:baffled::baffled: මං හිතුවේ අමර දේවගේ වික්ටර්ලාගේ වගේ සිංදු කියලා ඒක තමයි එක පාර පුල් යු ටර්න් ගහන්නේ එක පාරටම :lol::lol::lol:

    :lol::lol: අමරබන්දු රූප සිංහ
     
    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    සිරා අහන්නෙත් සෙන්ට්‍රිෙග්ස්ලාගේ සින්දු ද? බං:baffled::baffled: මං හිතුවේ අමර දේවගේ වික්ටර්ලාගේ වගේ සිංදු කියලා ඒක තමයි එක පාර පුල් යු ටර්න් ගහන්නේ එක පාරටම :lol::lol::lol:

    :lol::lol: අමරබන්දු රූප සිංහ

    සිරා බන්
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,741
    9,832
    113
    සිරා බන් තාම අහනවා "උරුමය " එහෙම ඇයි බන් දැන් ඒ වගේ සින්දු නැත්තේ :(

    ඒක තමයි බන්. ඔය සින්දු සෙට් එක කිය කිය කවකටු පෙට්ටි ,ඩෙස් වලට තඩිබාපු ඒව මතක් වෙනව බන්. ඔය සින්දු නිසා අපි සර්ලගෙන් ගුටි කාපුතරම්. සෙන්ටිග්‍රේඩ්ස් පරණ ටීම් එකටතතාමත් ආදරෙයි බන්.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,741
    9,832
    113
    අපරාදේ බං උන් අයින් උනේ..
    පට්ට සෙට් එක

    උදය, ඉශාන්, ඉසුරු, අමිලගෙ වොයිස් තුසිත්ගෙ මියුසික් .අම්මෝ බන් කියල වැඩක් නෑ. අනිත් උන් ටික Iraj, රනිදු අශාන්ති රන්දීර් එහෙම. දුකත් හිතන්ව.