CENTIGRADZ වෙඩින් එක...

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    හා .... ඇත්තද?

    ඔයත් හැමදාම ඔහොම තනියම ඉන්නද කල්පනාව?

    නරකද එළකිරි කොල්ලන්ටත් යහපතක් වෙන්න දැන්ම මොකුත් කරගත්තොත්

    කොහොමද මේවා කියනකොට අපේ gt අයියගේ මුනේ පැණි පාට :lol::lol:


    :P:P:P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    thx info ekata..

    Wish you all the best :lol:

    me kolla kiyna eka sinduwak kiyanna balanna...

    කව්ද බන් ඉසුරු කියන්නෙ?

    මම දැකල නෑ නෙ..

    ඔනා උනත් වීඩීයෝ එක දීල තියෙන්නෙ 16 9 ලට

    ඒකනම් දඩ...

    මාත් අනාගතෙදි ඒයාලටම දීල විඩීයෝ එක කරගන්න ඕනා...

    කව්ද බන් මෙ මම දැක්කෙත් අදයිනෙ බන්



    Pictures- http://www.elakiri.com/forum/showthread.php?t=110254

    Centigradz.jpg




     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එල එල මාත් දැක්කා වීඩියෝ එක
    දෙන්නටම සුභ පතනවා සුභ අනාගතයකට
    ඉසුරු කියන්නෙ එලකිරි එකේ මෙම්බර් කෙනෙක් නේද
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එල එල මාත් දැක්කා වීඩියෝ එක
    දෙන්නටම සුභ පතනවා සුභ අනාගතයකට
    ඉසුරු කියන්නෙ එලකිරි එකේ මෙම්බර් කෙනෙක් නේද

    :shocked::shocked::shocked::shocked:
    එළ එල කාටද ආඩම්බර...
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    මගෙනුත් උණුසුම් සුභ පැතුම් ඉසුරු අයියේ..:yes::yes::love:
    අඩේ කියන්නෙම නැතිව ලංකාවට ඇවිල්ල හොරෙන්ම බැන්ද නේද.....:frown: ;)
    හොඳා හොඳා දැන් ඉතින් වැඩ රාජකාරි ඒමට ඇති නේද..:baffled::rolleyes::rofl::love:
    එහෙනම් සුභ කිව්වා අයෙත් පාරක්..