Centigradz kadei.. :(

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,630
    4,482
    113
    :lol::lol::lol::lol::lol: eka nam aththa.. hehehe.. math dekak dagena ne kiyanne..etha kota samja apahasaya pawa daneenne nah..:P illum pathtrayak dala balanna wenawa.. :P

    lagadi biwe nathda ban
    sira ube voice 1ka hodai:cool: ko EK superstar 2012 nathda thama:dull:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    මේ ඌරො දෙන්නෙක් නෙවේ
    කණ්නාඩි දාගෙන ඉන්නෙ ප්‍රවීන්
    ඩාර්ක් එන්ජල් වීඩියෝ එකේ ඩිරෙක්ටර්
    උන් මුල් දවසෙ ගිහින් අරුන් මුල් දවසෙ ඇවිල්ල
    නෑ උඹ දන්නෙ නැත්නම් දන්න එකෙක් ගෙන් අහල බලපන් ඇත්ත
    මුන් කොහේ ගියත් ඔය කෙල්ල උගේ පස්සෙන්මයි
    ගොඩක් වෙලාවට මූ ඉන්නෙ උන් එක්ක නෙවෙයි
    දන්න උන් දන්නව ඒක
    එන්.අයි.බී.එම් එකට මුන් ඇවිල්ල
    අරූ වාහනේ ඉන්න කොට මුන් කොල්ලො එක්ක කථා කර කර හිටියෙ
    එකට හිටියට අවුලක් තියෙන්න ඇති මුන්ගෙ

    :lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    අනේ මේ ගොනෝ හැම එකටම එන්. අයි .බී . එම් / ඇපිට් කිය කිය බොරු කියන්න එපා. තෝ දැක්කේ නෑනේ අරුන් වෙඩි එකට ගියාද නැද්ද කියලා. ෆොටෝ එක දාපුවම කියනවා පෝරුවලු. යකෝ දැන්වත් හැදිය බොරු කියන එක අඩු කරලා. ප්‍රවීන් නෙමෙයි මොන මවගේ පුතා උනත් තෝ කියපු බොරුව මාට්ටූ නේහ්.

    ලොක්කා අයියා උඹවත් දැන් පලයන් සිංදු කියන්න. අජිත් මුතුකුමාරණ සෙන්ට්‍රිගේඩ් එක්ක වගේ තියෙයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සිරාවට බං.උගේ ෆේස්බුක් ඇල්බම් එකේ තියෙනවා මේ ෆොටෝ ඔක්කොම වෙඩින් දවසේ ඒවා කියලා. මේ ගොනා දන්නේ නෑ ගොයින(වේ) එකක් කියන්නේ හෝම් කමින් නෙමෙයි කියලා.
    ඉතින් මොකො වෙන්නේ
    හරි එහෙනම් එකට ඉන්න සෙට් එක පෝරුවෙ අවස්ථාවෙ නැත්තෙ මොකො අන්න ඒකට උත්තරයක් දීපන් බලන්න
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,458
    5,846
    113
    lagadi biwe nathda ban
    sira ube voice 1ka hodai:cool: ko EK superstar 2012 nathda thama:dull:

    api ewata enna tthanam lu.. mona superstar da ban..mata jeewithey epa wela inne.. university eke anthima masa 3..melo pothak alla nathi hinda..wada thiyanwa ambaneta.. :( :( . stress ekta ma oluwa awul wela..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ මේ ගොනෝ හැම එකටම එන්. අයි .බී . එම් / ඇපිට් කිය කිය බොරු කියන්න එපා. තෝ දැක්කේ නෑනේ අරුන් වෙඩි එකට ගියාද නැද්ද කියලා. ෆොටෝ එක දාපුවම කියනවා පෝරුවලු. යකෝ දැන්වත් හැදිය බොරු කියන එක අඩු කරලා. ප්‍රවීන් නෙමෙයි මොන මවගේ පුතා උනත් තෝ කියපු බොරුව මාට්ටූ නේහ්.

    ලොක්කා අයියා උඹවත් දැන් පලයන් සිංදු කියන්න. අජිත් මුතුකුමාරණ සෙන්ට්‍රිගේඩ් එක්ක වගේ තියෙයි
    උඹ මොකො ප්‍රශ්නෙන් පැනල යන්නෙ
    මුන්ගෙ කිසිම අවුලක් තිබ්බෙ නැත්නම් මොකො අරූ අයින් උනේ එකපාර
    මේවගේ අවස්ථාවක ඉන්නෙ නැති එවුන් වැඩක් නෑ නේ යෝදයො
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,630
    4,482
    113
    සිරාවට බං.උගේ ෆේස්බුක් ඇල්බම් එකේ තියෙනවා මේ ෆොටෝ ඔක්කොම වෙඩින් දවසේ ඒවා කියලා. මේ ගොනා දන්නේ නෑ ගොයින(වේ) එකක් කියන්නේ හෝම් කමින් නෙමෙයි කියලා.
    ඉතින් මොකො වෙන්නේ

    baba danna pakak na ban
    boruwata ape lae rath karan kae gahala wadak na
    jst ignore de retarded ass
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හරි එහෙනම් එකට ඉන්න සෙට් එක පෝරුවෙ අවස්ථාවෙ නැත්තෙ මොකො අන්න ඒකට උත්තරයක් දීපන් බලන්න
    :lol: උඹට මොකො උන් පෝරුවට ආවත් නැතත්. යකෝ මම කියන්නේ තෝ දැන් දැක්කා වගේ කිව්වා නේද මුන් වෙඩින් ගෙදර පස් පෑගුවේ නෑ කියලා:P මුන් කොයි වෙලේහරි ආවමත් තොට වැරදියි. නාවමත් වැරදියි. අනේ තොපි වගේ කුනු හොයන උන්. හෝම් කමින් එකට නෙමෙයි ගොනෝ ඇවිල්ලා තියෙන්නේ වෙඩින් දවසේ. ඒක තේරුම් ගනින්. උන් පෝරුවේ වෙලාවට ඇවිල්ලා ජය මංගල ගාථා රැප් කරන්නද, නූල් බඳින්නද. උන්ට හිතුනම උන් එන්න ඇති. තොට මාන්දමද:eek:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,458
    5,846
    113
    ammata hudu..methana yuddaya patan aran.. prashne .centrigrads lage set eka wedding ekata awada nadda.. ??
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උඹ මොකො ප්‍රශ්නෙන් පැනල යන්නෙ
    මුන්ගෙ කිසිම අවුලක් තිබ්බෙ නැත්නම් මොකො අරූ අයින් උනේ එකපාර
    මේවගේ අවස්ථාවක ඉන්නෙ නැති එවුන් වැඩක් නෑ නේ යෝදයො
    මී ගොන් නාම්බෝ මම කියන්නේ අවුලක් නොතිබ්බා කියලා නෙමෙයි. තෝ කියපු බොරුවට මම කිව්වේ බොරු කියන්න එපා කියලා, දැන්වත් තෙරියා? :confused:
    අවුලක් තිබ්බ නිසා නේන්නම් අරූ අර වගේ ස්ටේටස් එකක් දාලා තියෙන්නේ. නැතිව බොරු කියලා බැන්ද අලුතනිසා හාමිනෙත් එක්ක හැම^^න්ද.
    දැන්වත් තේරුම් ගන මම කියන්නේ මොකක්ද කියලා. දැක්කා වගේ බොරු කියන්න එපා බොල:baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :lol: උඹට මොකො උන් පෝරුවට ආවත් නැතත්. යකෝ මම කියන්නේ තෝ දැන් දැක්කා වගේ කිව්වා නේද මුන් වෙඩින් ගෙදර පස් පෑගුවේ නෑ කියලා:P මුන් කොයි වෙලේහරි ආවමත් තොට වැරදියි. නාවමත් වැරදියි. අනේ තොපි වගේ කුනු හොයන උන්. හෝම් කමින් එකට නෙමෙයි ගොනෝ ඇවිල්ලා තියෙන්නේ වෙඩින් දවසේ. ඒක තේරුම් ගනින්. උන් පෝරුවේ වෙලාවට ඇවිල්ලා ජය මංගල ගාථා රැප් කරන්නද, නූල් බඳින්නද. උන්ට හිතුනම උන් එන්න ඇති. තොට මාන්දමද:eek:
    එහෙම යාලුවො මොකටද බන්
    මුන් ඉස්කෝලේ කාලේ ඉන්දලම සෙට් එකක් ලු නෙ
    ඇයි එහෙම කියල හොයල බලපන් උඹ නොදන්නව නම්:lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,630
    4,482
    113
    හරි එහෙනම් එකට ඉන්න සෙට් එක පෝරුවෙ අවස්ථාවෙ නැත්තෙ මොකො අන්න ඒකට උත්තරයක් දීපන් බලන්න

    ane thota wena waeda nathda pako anith unge H yanawal asse ringanne
    apita m,oko un wedding 1kata awath nathath
    tho tho thonam maha Pimpiyek na ganiyek nana tho maha his than godai
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    mama nam danna tharamin udaya godak welawata thusith ge studio eke hitiye na.. udaya wenama thamai godak aluth projects kale. prashna mathabeda naththe ka atharada ban, man ishan gen hari wisthare ahala kiyannamko :P
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එහෙම යාලුවො මොකටද බන්
    මුන් ඉස්කෝලේ කාලේ ඉන්දලම සෙට් එකක් ලු නෙ
    ඇයි එහෙම කියල හොයල බලපන් උඹ නොදන්නව නම්:lol:
    මට එච්චර පු^ අමාරුවකුත් නෑ තොට වගේ ඕවා හොයන්න කාලෙකුත් නෑ. දැන් කියන ඒවා මොකො "ලූ" . ඉස්කෝලේ කාලේ ඉඳලා සෙට් එක එකමයි කියලවත් තෝ දන්නේ නෑද්ද:baffled: