Centigradz kadei.. :(

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    Pushpa D Silva totally bad decision - unlike -32 seconds ago · Like

    lmfao+_9937f70de500178b19bf4b3cd8d31e74.jpg
    :rofl:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,458
    5,846
    113
    :rofl: මම යනවා බං. ගුඩ් නයිට් මචන්. ශෙනා, ලොක්කා මම ගියා

    බබා ඔච්චර කුනු හොයන්නම ඕනිනම් අරූගේ ස්ටේටස් එකේ කමෙන්ට් කරපන් තොගේ ප්‍රශ්ණ ටික අහලා:P

    ela kiri machan.. math kapuna.. wada godaiiiiiii. suba rathriyak wewa.. chik mama mey kasi tikak hoyan awa methana ottuwak danna..kawda dinnanne kiyala .. :(:(:(:(:(
     
    HushGR

    Member
    Dec 14, 2010
    1,303
    226
    0
    Colombo
    අපරාදේ.. පට්ට බෑන්ඩ් එක .. දැන් ඉතින් උන්ගේ සින්දු අහන්නත් නැ!!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් ඉතින් ගෲප් එක ගහපු සිංදු කියන්නෙ කවුද බන්
    සේරම වැඩ ටික කරගෙන කනට ගැහුව වගේ මාරු වෙන එක හරිද බන්
    ප්‍රේක්ෂකයන්ට මොකෝ වෙන්නෙ
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දැන් ඉතින් ගෲප් එක ගහපු සිංදු කියන්නෙ කවුද බන්
    සේරම වැඩ ටික කරගෙන කනට ගැහුව වගේ මාරු වෙන එක හරිද බන්
    ප්‍රේක්ෂකයන්ට මොකෝ වෙන්නෙ
    :lol::lol: අනේ උඹේ ප්‍රේක්ෂකකම.
     
    uaks desilva

    Member
    Jul 9, 2007
    198
    9
    0
    මම මුලින් ඕක විශ්වාස කලේ නෑ
    ඒත් බලපන් උදයගෙ මගුල් ගෙදරට
    බෑන්ඩ් එකේ කවුරුත් ගියේ නෑ
    අපරාධේ මොනා උනත් එල කොල්ලො සෙට් එක බන්
    නිරහංකාර කොල්ලො සෙට් එකක්
    අපරාදේ ඇයි දන්නෙ නෑ රීසන් එක

    BAMBUWA ISHAN , ISURU & AMILA GIYA PHOTO TIKA BALAPAN:angry:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උදය හින්ද තමා centigradz ල නැගල ආවෙ..උගේ පට්ට වොයිස්..ඉස්සර අපේ ගෙවල් පැත්තෙ තමා පොරයි පවුලේ කට්ටියයි ගෙවල් අරන් හිටියේ. ඉතින් යන එන ගමන් පොර ප්‍රැක්ටිස් කරනව දකිනවා..මයික් මික්සර් මුකුත් නැතත් පොරගේ වොයිස් එක ආයෙ සිංදු වල තියෙන විදියමයි..තනි ඇහැට ඇන්ඩේනව..:eek:

    උදය නම් එල කොල්ලා...මං හිතන්නෙ අනිත් අයගේ මොන මොනාහරි ප්‍රශ්න තියෙන්න ඇති.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    උදය ශ්‍රී නිල වශයෙන් සෙන්ටිග්‍රේඩ්ස් වෙතින් ඉවත් වෙයි !

    පසුගියදා යුග දිවියට එළඹුන උදය ශ්‍රී සෙන්ටිග්‍රේඩ්ස් වෙතින් ඉවත්වීමට යන කරුණ පසුගිය කාලයේ සංගීත ලෝකයේ ආන්දෝලනයට ලක්වූ මාතෘකාවක් වුවා.මේ පිලිබඳ ඇත්ත දැනගැනීමට අප සෙන්ටිග්‍රේඩ්ස් කණ්ඩායමේ උදය ශ්‍රී වික්‍රමසිංහ දුරකතනයෙන් සම්බන්ධ කරගත්තා.

    එහිදී අප වෙත අදහස් දක්වා සිටි උදය කිවේ තමා නිල වශයෙන් සෙන්ටිග්‍රේඩ්ස් කණ්ඩායමෙන් ඉවත්වූ බවයි.පසුගිය කාලයේ තමා සිදු කල ගීත කිහිපයක් ඉදිරියේදී නිකුත් වීමට නියමිත බවත් ඉන්පසුව තනිව ගීත එලි දැක්වීම නොකරන බව ඔහු අප වෙත දන්වා සිටියා.තමා ගායකයෙකු ලෙස සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායාමේ සිටියේ තම ආත්මතෘප්තිය හා විනෝදාංශයක් ලෙසත් බවත් තනිව ගායනා කිරීමට තමාගේ අදහසක් නොමැති බවත් අපවෙත දන්වා සිටියා.

    ඉදිරියේදී සිය ශබ්ධාගාරයේ නිෂ්පාදන කටයුතු සිදුකරමින් සිටීමට අදහස් කරන බව උදය අප වෙත පැවසුවා.ඉවත්වීමට හේතුව විමසීමේදී ඔහු අප වෙත කියා සිටියේ මෙහි ගැටලුව ඇතිවුයේ මෙයට වසර තුනකට පෙර බවයි.
    ඒ අනුව ඔහු කණ්ඩායමේ සාමාජිකයන් කැඳවා සාකච්චාවක් පවත්වා කණ්ඩායමක් ලෙස ඉදිරියට යාමේදී ඇතිව තිබෙන යම් යම් ගැටලුකාරී තත්වයත් ඉදිරියේදී ඒවා නිවැරදි විය යුතු බවත් දන්වා තිබෙනවා.

    නමුත් කණ්ඩායමේ අනිත් සාමාජිකයන් වසර තුනක් යන තෙක් ඒවාට යහපත් ප්‍රතිචාරයක් දක්වා නැහැ.
    ඒ අනුව මින් වසර දෙකකට පෙර උදය කණ්ඩායමෙන් ඉවත්වීමට සුදානම් වුවත් ඔහුව වලකා ඇත්තේ එවකට ඔහුගේ පෙම්වතිය වන වින්ධ්‍යා හා ඔහුගේ පවුලේ උදවියයි.

    Opaduupa9yen
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752

    :eek:
     
    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0
    මම හිතන්නෙ cenigradz වලින් පොර අයින්වෙලා Celsius හරි Fahrenheit හරි කියල බෑන්ඩ් එකක් පටන්ගනියි