Centigradz kadei.. :(

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,457
    5,845
    113
    බලපන් පෝරුවෙ චාරිත්‍ර එහෙම කරපු දවසෙ කිසිම පින්තූරෙක උන් නෑ
    අනිත් දවසෙ ඒවල උන් ඉන්නවා.ඒදාට අනිත් ගායකයොත් එනවා
    බෑන්ඩ් එකක් උනාම පුළුවන් නම් සෙට් එකම එකට ඉන්න ඕනා හැම අවස්ථාවකම වගේ.ඒත් ඉතින් උන් සාමන්‍ය යාලුවො වගේ නිකන් ගිහින් ඇවිල්ල.ඉසුරුවගෙ වෙඩින් එකේ සෙට් එකම ඉන්නවද කොහෙද

    ane manda ban. deyoo thama danne
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com


    මුගේ වෙඩින් එක දවසෙ සෙට් එකම ඉන්නවද කොහෙද
    එතනත් උදය නැද්ද මන්ද
    අරූගෙ වෙනම තිබ්බ හෝම් කමින් එකට විතරක් සහභාගි වෙලා
    මොකෝ බන් මුන්ට උනේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ane manda ban. deyoo thama danne
    ඉස්කෝලේ කාලෙ ඉන්දන් යාලුවො කිව්ව නේද මුන්
    දැන් මොකෝ මේ වෙන්නෙ
    අපි වගේ නම් අපේ එකෙක්ගෙ වෙඩින් එකකට බලෙන් හරි යනව
    අනේ මන්ද දැන් ඉතින් අනිත් සෙට් එකත් අයින් වෙලා නැත්තටම නැති වෙයිද දන්නෙ නෑ
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම මුලින් ඕක විශ්වාස කලේ නෑ
    ඒත් බලපන් උදයගෙ මගුල් ගෙදරට
    බෑන්ඩ් එකේ කවුරුත් ගියේ නෑ
    අපරාධේ මොනා උනත් එල කොල්ලො සෙට් එක බන්
    නිරහංකාර කොල්ලො සෙට් එකක්
    අපරාදේ ඇයි දන්නෙ නෑ රීසන් එක
    :rofl: බලපිය මේ ෆොටෝ එක. දැක්කා වගේ කිව්වා. බොරු කතා හදන්න එපා පඩත්තලයෝ
    me gihin inne.. band eken ain wenna nam mokadda danne na reason eka

    udaya010gossiplanka.jpg
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හෝම් කමින් එකට විතරද කොහෙද ගිහින් තියෙන්නෙ
    ඒකට අනිත් ගායකයොත් ඇවිත්
    පෝරුවෙ සෙරමනි එකට ඇවිල්ල නෑ
    හොද සෙට් එකක් උනාම එහෙන නොයා ඉන්නවද

    අනිත් කෙනාට නම් කියන්න පුළුවන් සාමන්‍යෙන් අවුලක් නෑ


    වෙඩින් එකට ගිහින් නෑ නේද
    පෝරුවෙ චාරිත්‍ර අරන වෙලාවට
    හොද සෙට් එකක් උනාම යන්න එපැයි
    ඕක හොම් කමින් එක මචන් අනිත් ගායකයෝ ඕකට ඇවිල්ල ඉන්නව
    පල ඩෝ යන්න. දැන් ඉස්සෙල්ල කිව්වා උන් වෙඩින් එක දැකලවත් නෑ කියලා. දැන් කියනවා පෝරුවේ චාරිත්‍ර. පුන්ඩේ තමයි. බොරු කියද්දි හොයලා බලලා කියපිය
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    422084_297530613634280_163402083713801_737554_1350507287_n.jpg


    :lol::lol::lol:
    mekath balahan macho;)
    කව්ද මේ ඌරූ මීයෝ දෙන්නෙක් වගේ දෙපැත්තෙන් ඉන්නේ. මම කිව්වේ ඒක නෙමෙයිනේ වොරු කියන්න එපා යකෝ දැක්කා වගේ
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,630
    4,482
    113
    :rofl: බලපිය මේ ෆොටෝ එක. දැක්කා වගේ කිව්වා. බොරු කතා හදන්න එපා පඩත්තලයෝ

    ahh bokka kohomai kohomai ithin:rofl::rofl:
    baba kata aeriyoth kiyanne pachayak waga uba danawane
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කව්ද මේ ඌරූ මීයෝ දෙන්නෙක් වගේ දෙපැත්තෙන් ඉන්නේ. මම කිව්වේ ඒක නෙමෙයිනේ වොරු කියන්න එපා යකෝ දැක්කා වගේ
    මේ ඌරො දෙන්නෙක් නෙවේ
    කණ්නාඩි දාගෙන ඉන්නෙ ප්‍රවීන්
    ඩාර්ක් එන්ජල් වීඩියෝ එකේ ඩිරෙක්ටර්
    උන් මුල් දවසෙ ගිහින් අරුන් මුල් දවසෙ ඇවිල්ල
    නෑ උඹ දන්නෙ නැත්නම් දන්න එකෙක් ගෙන් අහල බලපන් ඇත්ත
    මුන් කොහේ ගියත් ඔය කෙල්ල උගේ පස්සෙන්මයි
    ගොඩක් වෙලාවට මූ ඉන්නෙ උන් එක්ක නෙවෙයි
    දන්න උන් දන්නව ඒක
    එන්.අයි.බී.එම් එකට මුන් ඇවිල්ල
    අරූ වාහනේ ඉන්න කොට මුන් කොල්ලො එක්ක කථා කර කර හිටියෙ
    එකට හිටියට අවුලක් තියෙන්න ඇති මුන්ගෙ
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ahh bokka kohomai kohomai ithin:rofl::rofl:
    baba kata aeriyoth kiyanne pachayak waga uba danawane
    සිරාවට බං.උගේ ෆේස්බුක් ඇල්බම් එකේ තියෙනවා මේ ෆොටෝ ඔක්කොම වෙඩින් දවසේ ඒවා කියලා. මේ ගොනා දන්නේ නෑ ගොයින(වේ) එකක් කියන්නේ හෝම් කමින් නෙමෙයි කියලා.
    ඉතින් මොකො වෙන්නේ