Centigradz Surprises Deserving Wedding Couple

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මනාළයාගේ ප්‍රියතම සංගීත කණ්ඩායම ඔහුටත් හොරෙන් වෙඩින් එකට එක්ක ඇවිත් මනමාලිය දුන්නු අපූරු සර්ප්‍රයිස් එක


     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    සෙන්ටිග්‍රේඩ්ස් තාම ඉන්නවද බන්.
    මේකේ හිටිය නේද කෙට්ටු බුවෙක්.
    උ නැද්ද දැන්.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    සෙන්ටිග්‍රේඩ්ස් තාම ඉන්නවද බන්.
    මේකේ හිටිය නේද කෙට්ටු බුවෙක්.
    උ නැද්ද දැන්.

    ඌ වෙනස් වෙලා දැන් ලිවින් ටුගෙට්ඩර් ඉන්න ගත්තා දැන් වෙනස් වෙලා
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,400
    16,193
    113
    සෙන්ටිග්‍රේඩ්ස් තාම ඉන්නවද බන්.
    මේකේ හිටිය නේද කෙට්ටු බුවෙක්.
    උ නැද්ද දැන්.
    u ayn unane orappu wela.
    dannam mun tika satar. :dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඌ වෙනස් වෙලා දැන් ලිවින් ටුගෙට්ඩර් ඉන්න ගත්තා දැන් වෙනස් වෙලා

    ඌ ගෑණිත් එක්ක ලිවින්ටුගෙදර් වෙලා වෙනම සින්දු කිය කිය ඉන්නවා.. කොණ්ඩෙට අකුණු වැදිල වගේ කොණ්ඩෙ පීරගෙන.. :P:P:P
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,072
    9,330
    113
    මේක මෙතනට එච්චර අදාළ නැති කතාවක් , කැන්ඩියන් ඇන්දට අපේ උන්දලට වැදගත් අවස්ථාවකදී සිංහලෙන් කතා කරොත් හෙන ගොඩේ ගොඩේ වගේ වෙනව , අමාරුවෙන් හරි කඩ්ඩෙන් කෙටුවොත් තමා මෙයා ස්ටේටස් තියෙන්නෙ,
    එහෙම කරල හවසට මොකක් හරි සිංහල ජාතිය බේරගන්න පොස්ට් එකකුත් ශෙයා කරනව හිතේ දුකට
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඌ ගෑණිත් එක්ක ලිවින්ටුගෙදර් වෙලා වෙනම සින්දු කිය කිය ඉන්නවා.. කොණ්ඩෙට අකුණු වැදිල වගේ කොණ්ඩෙ පීරගෙන.. :P:P:P

    Uta wada nam mun set eka hodai ban. U bus sindu wage ewa kiyanne:no:
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    ඌ ගෑණිත් එක්ක ලිවින්ටුගෙදර් වෙලා වෙනම සින්දු කිය කිය ඉන්නවා.. කොණ්ඩෙට අකුණු වැදිල වගේ කොණ්ඩෙ පීරගෙන.. :P:P:P

    :lol::lol::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මුන් දැන් පේන්නවත් නෑනේ.. උදයය පේන්නත් නෑ.. මොනා උනත් ඌ ගියාට පස්සෙ බෑන්ඩ් එක ඉවරයි.. ඌ හින්දා තමා මෙච්චර කාලයක් ඕකට තැනක් තිබ්බෙ..