Centigradz Vs Udaya

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    උබ කියන software නෙමෙයි මේවා (වැඩි විස්තර මෙතන දාන්න බෑ) තුසිත්ගෙ production quality හොඳ වෙන්න පුලුවන් ඒත් music වල අඩුපාඩු තියනවා. හරියට Chinese බඩු වගේ පිට ඔපේ විතරයි පැවැත්මක් නෑ, එනවා යනවා. කට්ටියගෙ පෞද්ගලික විස්තර කතා කරන්න මන් කැමති නැ.
    මියුකිස් ප්‍රඩක්ශන් සොෆ්ට්වෙයාර් තමයි ඌ යූස් කරන්නෙ
    උන්ගෙ ලැබ් එකට ගිය හැම පාරම මම දැකල තියෙනව
    උගේ මියුකිස් පැවැත්මක් නෑ කියන එක නම් මම අනුමත කරන්නෙ නෑ
    උන්ගෙ පරණ සිංදු වලට තවමත් ඉල්ලුමක් තියෙනව.රේඩියෝ ස්ටේශන් වලින් ගහනව ඉල්ලනවා.ඉදල හිටල ට්‍රැක් එකක් දෙකක් හිට් නොවෙන්න පුළුවන් ඒක කොයි කණ්ඩායමටත් කොයි කලාවටත් සමානයි.උගේ ලැබ් එකේ වැඩ කරන අනිත් එකා මම හොදට දන්න කෙනෙක් තුසිත්ට වඩා දැන් ඌ තමයි ගොඩක් වැඩ කරන්නෙ.ඌ කරන ඒවත් ගොඩක් හිට් වෙලා තියෙනව.බාල නම් එහෙම වෙන්න පුළුවන්ද ?

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,705
    747
    113
    88
    මියුකිස් ප්‍රඩක්ශන් සොෆ්ට්වෙයාර් තමයි ඌ යූස් කරන්නෙ
    උන්ගෙ ලැබ් එකට ගිය හැම පාරම මම දැකල තියෙනව
    උගේ මියුකිස් පැවැත්මක් නෑ කියන එක නම් මම අනුමත කරන්නෙ නෑ
    උන්ගෙ පරණ සිංදු වලට තවමත් ඉල්ලුමක් තියෙනව.රේඩියෝ ස්ටේශන් වලින් ගහනව ඉල්ලනවා.ඉදල හිටල ට්‍රැක් එකක් දෙකක් හිට් නොවෙන්න පුළුවන් ඒක කොයි කණ්ඩායමටත් කොයි කලාවටත් සමානයි.උගේ ලැබ් එකේ වැඩ කරන අනිත් එකා මම හොදට දන්න කෙනෙක් තුසිත්ට වඩා දැන් ඌ තමයි ගොඩක් වැඩ කරන්නෙ.ඌ කරන ඒවත් ගොඩක් හිට් වෙලා තියෙනව.බාල නම් එහෙම වෙන්න පුළුවන්ද ?

    machang.. uba mee band eke ekek da??
     
    lakshansl

    Member
    Jul 11, 2010
    253
    49
    0
    CentiGradz la Supiri Thamai Machan... Eth Udayata Tibba Patta Voice Ekak. Mata Honadatama Sure Dan E Band Eke Inna Kisima Ekekta Ehema Supiri Voice Ekak Na. Anika Thusith Hugak Voice Effect Use Kale Udayage Voice Ekata Man Kiyanawata Pahasara Ekai Hada Ganna Me hitha Mage Kiyana Songs 2 Ahala balahalla. Band Ekata Wela Tiyena De Hodata Terenawa. Thusithge Melody Kochchara Lassana Unat Miniha Okkoma karanne ekama synth ekenui ekama drumkit ekenui. man me kiyapuwa hodata terei ubalata unge 2nd album eka ahuwanam sindu melody kochchara lassana unath hama song ekama eka wage e ara ekama kit use karana hinda. habai awankawama unge jeewitha gana mama wadiya danne na. mama kiyanne thusith aluth wena music industry ekath ekka aluth una nam unta dan tiyanawatat wada tanakata enna puluwan. mama kiwwe mage adahasa. :yes::yes::yes::yes::yes::yes: