Centigradz Vs Udaya

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් බං..
    උදය ගිය එක හොඳයී....අකමැත්තෙන් ඉදලා ගෘප් එක කන්නෙ නැතිව....:oo::oo:
    ඒත් උගේ අලුත් සිංදුව ලස්සන උනත්,සෙන්ට්‍රිග්‍රේඩ්ලා ගේ තියන මියුසික් කොලිටි එක නෑ......:no::no:
    උදයට sing කරන්න පුලුවන් උනාට,තුසිත් වගේ කොලිටි මියුසික් produce කරන්න බෑ.....:yes::yes::yes:
    :yes::yes::yes:
     
    Scoobyrocks

    Junior member
  • May 15, 2008
    803
    9
    18
    ශුවර් එකටම ගැනි තමා ඔක කරල තියෙන්නෙ වල් වෙසියො
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බං..
    උදය ගිය එක හොඳයී....අකමැත්තෙන් ඉදලා ගෘප් එක කන්නෙ නැතිව....:oo::oo:
    ඒත් උගේ අලුත් සිංදුව ලස්සන උනත්,සෙන්ට්‍රිග්‍රේඩ්ලා ගේ තියන මියුසික් කොලිටි එක නෑ......:no::no:
    උදයට sing කරන්න පුලුවන් උනාට,තුසිත් වගේ කොලිටි මියුසික් produce කරන්න බෑ.....:yes::yes::yes:
    ekane machan
    sira
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    තුසිත් මචන් ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම මියුසික් පැත්තෙන් තමයි ගියෙ. උගෙ තාත්තගෙ තමයි අර නුගේගොඩ හුලං කඩේ.. ඒව වැඩක් නෑ.. ඌ හොඳ එකා. ඉස්සර ඉඳල ඌ digital djs කියල tracks කරල cd's වික්ක. අපේ ඉස්කෝලෙ SJC තිබ්බ ගොඩක් events වලට මූ උගෙ setup එක අරන් ඇවිත් (computer,virtual dj software and a mixer) [ඒ කාලෙ විදියට කට්ටියට ඒක ලොකු දෙයක්/මාර වැඩක්.] songs play කරල උගෙ තියෙන හැකියාව නිසා මෙච්චර ඉදිරියට ආපු එකෙක් මචන්. අපේම ඉස්කෝලෙ සෙට් එක තමයි ඔය සෙන්ටිග්‍රේඩ් කියන්නෙ. හැබැයි තම තමන්ගෙ පුද්ගලික ප්‍රශ්න නිසා උදය ටීම් එකෙන් එහෙම කැඩිල ගිය එකනම් අනුමත කරන්න බෑ.
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ

    මමත් SJC තමයී......;)
    A/L කලේ මොන අවුරුද්දේද..?
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    අනිත් උන්ගෙ වැරැද්දක් නම් මෙච්චර කල් කොහොමෙයි බන් හිටියෙ
    මූ පොඩ්ඩක් කොහොමත් ආඩම්භරයි
    බැන්දට පස්සෙ කේස් එකක් ආවද දන්නෙ නෑ නේ

    දන්න පු* තමා. අලි ඔලුව තියෙන්නෙ තුසිත් ගෙයි අර අනිත් සිංදු කියන කොටාගෙයි. බඩා ටිකක් shape. තුසිත් නුත් පොරක් නෙමෙයි software දාගෙන love කරනවා. තව වැඩිය කියන්න යන්නෙ නෑ දන්නෝ දනිති. කොහොමත් උදය අයින් වුන එක හොඳයි
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මමත් SJC තමයී......;)
    A/L කලේ මොන අවුරුද්දේද..?

    උන් A/L කරපු අවුරුද්දෙම තමයි.. :P:P:P:P:rolleyes::rolleyes:

    දන්න පු* තමා. අලි ඔලුව තියෙන්නෙ තුසිත් ගෙයි අර අනිත් සිංදු කියන කොටාගෙයි. බඩා ටිකක් shape. තුසිත් නුත් පොරක් නෙමෙයි software දාගෙන love කරනවා. තව වැඩිය කියන්න යන්නෙ නෑ දන්නෝ දනිති. කොහොමත් උදය අයින් වුන එක හොඳයි

    තුසිත් මචන් ඉස්සර එල ඩයල් එක.ඌ සෙන්ටිග්‍රේඩ් ගියාට පස්සෙ උඩින් යන්න ගත්ත, සෙට් වෙල හිටපු යාලුවො එක එකා හලන්න ගත්ත,දැක්කම ගනන්ගන්නෙ නෑ.දැන් නම් ඉතින් ගන්න දෙයක් නෑ. උඹෙ කතාව හරි.:rolleyes::rolleyes::rolleyes::oo: හැබැයි බඩා අමුතු ඩයල් එකක්. ඌත් අනික් උන්ට දෙවෙනි නෑ.ඔක්කොම එකයි.:angry::angry::angry:ඔක්කොම දැන් උඩින් යන්නෙ. අපේ ලංකාවෙ උන් ඔහොම තමයි බං. අනේ කාලේ වනේ වාසේ.. :yes::yes::yes:
     
    මම 2005 කලේ අයීයේ... :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    දන්න පු* තමා. අලි ඔලුව තියෙන්නෙ තුසිත් ගෙයි අර අනිත් සිංදු කියන කොටාගෙයි. බඩා ටිකක් shape. තුසිත් නුත් පොරක් නෙමෙයි software දාගෙන love කරනවා. තව වැඩිය කියන්න යන්නෙ නෑ දන්නෝ දනිති. කොහොමත් උදය අයින් වුන එක හොඳයි
    මචන් කවුරුත් අද සොෆ්ට්වෙයා යූස් කරනව
    ඒත් ඌ අහන්න පුළුවන් විදින්න පුළුවන් දෙයක් කරනව
    උගේ මියුසික් බාල නෑ.උන් බාල වැඩ කරා නම් උන්ට මෙච්චර ප්‍රසිද්ධියක් එන්නෙ නෑ නේද.උදය වැඩිය ශෝශල් බුවෙක් නෙවෙයි වෙන්න ඇති.හැබැයි අනිත් තුන් දෙනා නම් පට්ටම බුවාලා.කිසිම ඔලුවක් නෑ නෝමල් ෆන් එකේ ඉන්නවා.මම දන්න නිසයි කියන්නෙ.උදය බදින්න ඉස්සර ඉදලම වැඩිය එළි බහින කෙනෙක් නෙවෙයි.ඌ ශෝ එකකට ආවත් අරුන්ට කලින් මරු.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    මචන් කවුරුත් අද සොෆ්ට්වෙයා යූස් කරනව
    ඒත් ඌ අහන්න පුළුවන් විදින්න පුළුවන් දෙයක් කරනව
    උගේ මියුසික් බාල නෑ.උන් බාල වැඩ කරා නම් උන්ට මෙච්චර ප්‍රසිද්ධියක් එන්නෙ නෑ නේද.උදය වැඩිය ශෝශල් බුවෙක් නෙවෙයි වෙන්න ඇති.හැබැයි අනිත් තුන් දෙනා නම් පට්ටම බුවාලා.කිසිම ඔලුවක් නෑ නෝමල් ෆන් එකේ ඉන්නවා.මම දන්න නිසයි කියන්නෙ.උදය බදින්න ඉස්සර ඉදලම වැඩිය එළි බහින කෙනෙක් නෙවෙයි.ඌ ශෝ එකකට ආවත් අරුන්ට කලින් මරු.

    උබ කියන software නෙමෙයි මේවා (වැඩි විස්තර මෙතන දාන්න බෑ) තුසිත්ගෙ production quality හොඳ වෙන්න පුලුවන් ඒත් music වල අඩුපාඩු තියනවා. හරියට Chinese බඩු වගේ පිට ඔපේ විතරයි පැවැත්මක් නෑ, එනවා යනවා. කට්ටියගෙ පෞද්ගලික විස්තර කතා කරන්න මන් කැමති නැ.
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    pissek ban..
    den wen 2nek innawa neda band eke

    un denna kaiwaru nam gahapan srigama wath dannawada danne na thusith nam patta producer eth ali oluwa ,udaya gan kiyanna one mokda u nam hoda kolla ban uge wadiya adambara kamamak na. anith ungena pada walai ! mona unath mun hindane sinduwak hari ahanne :rolleyes: wish u all de best udaya & Centigrtz
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,414
    2,214
    113
    Sri Lanka
    un denna kaiwaru nam gahapan srigama wath dannawada danne na thusith nam patta producer eth ali oluwa ,udaya gan kiyanna one mokda u nam hoda kolla ban uge wadiya adambara kamamak na. anith ungena pada walai ! mona unath mun hindane sinduwak hari ahanne :rolleyes: wish u all de best udaya & Centigrtz

    he he anik ewun denna gena nam matath okama hithuna
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    2h3mscn.gif
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    උබ කියන software නෙමෙයි මේවා (වැඩි විස්තර මෙතන දාන්න බෑ) තුසිත්ගෙ production quality හොඳ වෙන්න පුලුවන් ඒත් music වල අඩුපාඩු තියනවා. හරියට Chinese බඩු වගේ පිට ඔපේ විතරයි පැවැත්මක් නෑ, එනවා යනවා. කට්ටියගෙ පෞද්ගලික විස්තර කතා කරන්න මන් කැමති නැ.

    :yes:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    balagena hitapalla udaya nathuwa un sidu karana hati.me lagadi eka sinduwak kare.melo rahak naha.udaya ge voice ekata lan wennawath baha anith unta