Central Bank eka Dollar eka Artificially control karaama menna mekai wenne…

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Kindly note that in line with the banking industry, we have introduced certain parameters to the foreign currency transactions that may be performed on your Visa/MC debit credit cards until further notice.

    • Debit Card IPG/POS/ATM withdrawals (Foreign Currency Transactions) - 75 000 LKR Per week
    • Credit Card IPG/POS/ATM withdrawals (Foreign Currency Transactions) - 150 000 LKR Per week
     
    • Haha
    • Wow
    Reactions: NRTG and jay-shan

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    Kindly note that in line with the banking industry, we have introduced certain parameters to the foreign currency transactions that may be performed on your Visa/MC debit credit cards until further notice.

    • Debit Card IPG/POS/ATM withdrawals (Foreign Currency Transactions) - 75 000 LKR Per week
    • Credit Card IPG/POS/ATM withdrawals (Foreign Currency Transactions) - 150 000 LKR Per week
    කොහෙන්ද මේක ?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,358
    25,567
    113
    මම දැක්කා විල්බැරෝ 40' container ක් බානවා.ඔය නීති පොඩි එවුන්ට විතරයි. ලංකාවේ වීල් බැරෝ හැදුවට විකුණන්නේ නෑ.... " ලෝකල් බඩු" 😂
     
    • Haha
    Reactions: jay-shan

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    කොහෙන්ද මේක ?
    Hnb
    Hama Bank ekema Limit dala...
    Sure na bn oka hnb
    මම දැක්කා විල්බැරෝ 40' container ක් බානවා.ඔය නීති පොඩි එවුන්ට විතරයි. ලංකාවේ වීල් බැරෝ හැදුවට විකුණන්නේ නෑ.... " ලෝකල් බඩු" 😂
    Wil barakke
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    දවස ගානේ මිනිස්සු තියෙන සල්ලි එවන එක අඩු වෙද්දීවත් මුන් තේරුම් ගනීද දන්නේ නැහැ. තවත් අච්චු ගැහිල්ල නතර කරලා නැහැනේ මේ #$%^&*( ලා
     
    • Like
    Reactions: tha123 and LANKAT

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    දවස ගානේ මිනිස්සු තියෙන සල්ලි එවන එක අඩු වෙද්දීවත් මුන් තේරුම් ගනීද දන්නේ නැහැ. තවත් අච්චු ගැහිල්ල නතර කරලා නැහැනේ මේ #$%^&*( ලා
    pissu kanno
     
    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    670
    473
    63
    Mewa Education walata adalada ?
    Danne na bn man payment karaddi payments 4k 5k reject una passe bankuwata call karata passe thamai limit eka kiwwe. eth man hithanne education/health walata wenama request karala limit eka wadi karaganna puluwan. bank eken katha karala ahanna.
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,282
    113
    මේවා බොරු නේද @erozan මෙයාල බිල්ලො මවනව. ඇවිල්ලා වැලලිලා රට ජාතිය බේරගන්න ප්ලීස්
    ඔන්න ඕකනේ බන් උඹත් එක්ක බැරි, උට තේරෙන මාතෘකා විතරක් කියහන්,

    නිකන් හාල් පොල් වගේ කෙස්, ලොකු ලොකු ඒවා බයිය්යන්ට දිරවන්නේ නැ , මොලේ අජීර්ණ වෙනවා

    @erozan @N A K A M U R A @nicjosh83 @weer 11
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඔන්න ඕකනේ බන් උඹත් එක්ක බැරි, උට තේරෙන මාතෘකා විතරක් කියහන්,

    නිකන් හාල් පොල් වගේ කෙස්, ලොකු ලොකු ඒවා බයිය්යන්ට දිරවන්නේ නැ , මොලේ අජීර්ණ වෙනවා

    @erozan @N A K A M U R A @nicjosh83 @weer 11
    ඒ උනාට බන් තේරනේනැති මාතෘකාවකට උනත් "රට ජාතිය" කියනකොටම දුවන් ඇවිල්ල බුරාගෙන බුරාගෙන යනව :lol:
     
    • Haha
    Reactions: tha123

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    Danne na bn man payment karaddi payments 4k 5k reject una passe bankuwata call karata passe thamai limit eka kiwwe. eth man hithanne education/health walata wenama request karala limit eka wadi karaganna puluwan. bank eken katha karala ahanna.
    Eka thamai. mata $400 ( more than 80000 LKR) ka exam fee ekak gewanna thiyenawa. Balamu