Com Bank එකෙන් SMS එකක් ආවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    12,104
    10,313
    113
    36
    මට Com Bank එකෙන් SMS එකක් ආවා මෙහෙම, මේක උබලට අවා ද නැතිනම් මට විතරක් ආව එකක් ද මේක ?

    Dear Cardholder, as per the Central Bank of Sri Lanka Directions No 3 of 2021 on EFTCs; transactions such as Foreign exchange dealings, Virtual currency trxns, Overseas betting & gambling, importing goods for commercial purposes etc are not permitted to perform by Debit & Credit Cards. Click https://bit.ly/4g7c24F for more information.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    24,184
    45,233
    113
    මට Com Bank එකෙන් SMS එකක් ආවා මෙහෙම, මේක උබලට අවා ද නැතිනම් මට විතරක් ආව එකක් ද මේක ?
    ඕක ඉස්සර ඉඳන්ම තියෙන එකක් මම හිතන්නෙ. උඹ බිස්නස් වැඩ වලට කම්පනි කාර්ඩ් එකක් වගේ එකක් පාවිච්චි කරපන්. personal එකෙන් ගෙව්වොත් ප්‍රශ්න එයි.

    කලින් එහෙම වෙච්ච එකක් මම FB එකේ දැක්කා.
     
    • Like
    Reactions: NRTG

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    5,226
    7,499
    113
    6565.jpg
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,104
    10,313
    113
    36
    ඕක ඉස්සර ඉඳන්ම තියෙන එකක් මම හිතන්නෙ. උඹ බිස්නස් වැඩ වලට කම්පනි කාර්ඩ් එකක් වගේ එකක් පාවිච්චි කරපන්. personal එකෙන් ගෙව්වොත් ප්‍රශ්න එයි.

    කලින් එහෙම වෙච්ච එකක් මම FB එකේ දැක්කා.
    මගේ ලග තියෙනවා බැංකු දෙකකින් ගත්ත corporate card එක නිසා අවුලක් නැහැ
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    5,436
    4,185
    113
    oka ithin yako kohomat tibba ekakne - padayak giyath thread danawa utta wadak nadda thopita attatama :angry:
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    655
    454
    63
    මට Com Bank එකෙන් SMS එකක් ආවා මෙහෙම, මේක උබලට අවා ද නැතිනම් මට විතරක් ආව එකක් ද මේක ?
    මටත් ආවා. මම ගෙදර internet package එකට ගෙවනවා. දැන් හුඟක් කල් ඉදලා. No problems. But stamp duty එකක් ගන්නවා.