Central Bank Governor Ajith Nivad Cabral resigns

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    උෟ කියල හැම පක්ෂයකම උන්ට ඵකතු වෙලා අැමතිකම් බෙදාගන්න කියලා.කොහොමද ටිකිරි මොළේ,🤭😉
    මොලේ තියන එකෙක් එන්න නෑ
    20 තියනකම් ඇමතිලා කියන්නේ පඹයෝ
     
    • Like
    Reactions: sakuntha1996

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඕකට දැන් වෙන තැනක රස්සාවක් කරන්නත් බෑ... ඌ චාටඩ් කොලිෆයිඩ් කියලා කවුරුත් දැන් ගනන් ගන්නෙත් නෑ... අසරණයා. පේනවා නෙ නූගතුන්ට කඩේ යන උගතුන්ට වෙන වැඩේ
    ලබ්බ තමා .. උ pension එක හදාගත්ත මතක නැද්ද .... අයින් වෙලා ගිහින් හරි යන් නෑ නඩු දාල හිරේ දන්නා ඕනේ
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    උන්ට ආයේ job කරන්න ඕනේ නෑ. මේ හම්බ කරගත්තා ඒවා ඇති. පුතා port city එකේ job එකක් කරන්නේ.
    ඕකගේ පුතාව දන්නවා, චතුර ඕකත් අමු ගොබ්බයා
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,135
    1
    28,723
    113
    කැරි බල්ලාට ගල් ගහලා මරන්න ඕන ආර්ථිකයට කරපු විනාසෙට
     
    • Haha
    Reactions: kinkon

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,930
    167,703
    113
    එකමත් එක රටක
    අයින් වෙලා නිකන් යන්න දෙන්න හොද නෑ එකෙක්ටවත්. මුන් කරපු දේවල් වලට වගකියන්න ඕනේ.