Central Bank Job-Help !!!!!

Shan_i

Member
Jul 30, 2016
23
2
0
Mehemai mchn
Ape thaathalaata nam pension+ EPF eka tiyenawa
Habai aluthin yana unta (2000) idan da koheda EPF eka witharai lu mchn ;)
Ow bn
Anna oka thamai mamath kiyanne
Kattiya mchn ralllata yanawa hoo gaala cbsl 2% loan eka dena nisa
Marenakan ma gewanawa puka iraagena :yes:
Meheth eh wage thamai
Anthimata itin loku gaanak tiyena pension eken 1/2k wage adu wela pukaas wela enawa 60 weddi :lol:
Baladdi karagena athi labbak na :lol:
Mehemai
Hariyata finance handle karana kenek ta nam that's da best place
Habai itin wiyadama sarai nam cash management 0i nam (ape thaatha wage :D ) iwarai itin :lol:

කොච්චර විතර ඉන්කම් එකක් මාසෙකට එනවද මචන් Management Trainee යන කෙනෙකුට ට්‍රේනින් එක ඉවර උනාට පස්සේ...... ?
 
Avatar911

Junior member
  • Dec 22, 2013
    116
    5
    18
    මට හිතෙන තැන
    Awurudu 3kata sarayak wadi wenawa mchn ;)
    Budget eken sallary increments dunmata gov jobs walata wadi wenne na ;)
    Wenama widihakata yanne ;)

    Mama management trainee daana balaaporothu wenawa ;)
    As i tld ehema lesi na bro yanna+ dan piya puthu padanamak kohe wath na
    So thamange hakiyaawen yanawa nam thamai ;)
    Bruce ayya kiwwa wage godak aya pension/EPF balaagena yanne gov jobs walata ;)
    Athe thabayak na awurudu 60 wenakan :P
    Hanai itin medical eka nam watinawa godak :yes:

    මචං මගෙ කෑල්ල යන්න ඉන්නෙ බැන්කින් ඇසිස්ටන්. හැබැයි එකි කැම්පස් එකෙ ඉගෙන ගන්නවා තාම. ඩිගිරිය කම්ප්ලීට් නැතුව එහෙම පනින්න පුළුවන්ද බන් ? පැන්නොත් කැම්පස් එකෙ ස්ටඩි වලට අවුලක් වෙයි ද ??:(:(:(
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0

    මචං මගෙ කෑල්ල යන්න ඉන්නෙ බැන්කින් ඇසිස්ටන්. හැබැයි එකි කැම්පස් එකෙ ඉගෙන ගන්නවා තාම. ඩිගිරිය කම්ප්ලීට් නැතුව එහෙම පනින්න පුළුවන්ද බන් ? පැන්නොත් කැම්පස් එකෙ ස්ටඩි වලට අවුලක් වෙයි ද ??:(:(:(

    යන්න ඉන්නේ කිව්වේ මචං select වෙලාද ඉන්නේ interview එකෙන් ?
    මේ පාර exam එක ලිව්වද බන් ?
     
    Avatar911

    Junior member
  • Dec 22, 2013
    116
    5
    18
    මට හිතෙන තැන
    යන්න ඉන්නේ කිව්වේ මචං select වෙලාද ඉන්නේ interview එකෙන් ?
    මේ පාර exam එක ලිව්වද බන් ?

    නැහැ පොඩි අදහසක් තියෙනවා.
    උඹ දන්නවද් විස්තර ?
    කැම්පස් යන ගමන් ජොබ් කරන්න පුළුවනද බන් ??
     
    Avatar911

    Junior member
  • Dec 22, 2013
    116
    5
    18
    මට හිතෙන තැන
    Paninna mchn gasset karanakan inna onee
    Staff eka ganna
    Banking assitent yanawa nam
    Training eka 2 years with a sallery of 27,000 (OT kaloth 50k wage hoyanna puluwan :lol: )
    After 2 years 70,000 ;)

    Banking training yanawa nam sallery patta wadi as i knw
    Patan gannema 60 or 70n
    After 2 years 120,000i k or 150,000k
    Mathaka na bng
    Habai lesi na itin
    1st class or 2nd upper ekak tiyenna onee ;)

    With OT or without OT ??
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    නැහැ පොඩි අදහසක් තියෙනවා.
    උඹ දන්නවද් විස්තර ?
    කැම්පස් යන ගමන් ජොබ් කරන්න පුළුවනද බන් ??

    අපෙත් 100ක batch එකෙන් 80ක් exam ලිව්වා බට් 1 ටයි බන් සෙට් වුනේ :lol:
    ජොබ් එකනම් පට්ට මචං
    job කරන්න පුලුවන්ද බැරිද කියන එක මචං cmpz එකයි කරන degree එකයි අනුව වෙනස් වෙනවා අපේනම් කරන්න පුළුවන්
    cmpz එකයි degree එකයි කියපන් මම බලලා කියන්නම්
     
    Last edited:

    Avatar911

    Junior member
  • Dec 22, 2013
    116
    5
    18
    මට හිතෙන තැන
    අපෙත් 100ක batch එකෙන් 80ක් exam ලිව්වා බට් 1 ටයි බන් සෙට් වුනේ :lol:
    ජොබ් එකනම් පට්ට මචං
    job කරන්න පුලුවන්ද බැරිද කියන එක මචං cmpz එකයි කරන degree එකයි අනුව වෙනස් වෙනවා අපේනම් කරන්න පුළුවන්
    cmpz එකයි degree එකයි කියපන් මම බලලා කියන්නම්

    මගෙ කෑල්ල ෆිසිකල් සයන්ස් මචං කැළැණියෙ .

    උඹගෙ බැච් එක කිව්වෙ කොයි කැම්පස් එකද් ?
    සබ්ජෙක්ට්ස් මොනවාද ??
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    මගෙ කෑල්ල ෆිසිකල් සයන්ස් මචං කැළැණියෙ .

    උඹගෙ බැච් එක කිව්වෙ කොයි කැම්පස් එකද් ?
    සබ්ජෙක්ට්ස් මොනවාද ??

    කැලණිය management බන්
    campus යනවා කිව්වොත් ගන්නේ නැහැලු
    අපේ department එකෙත් මහ බැංකුවේ කොල්ලෙක් ඉන්නවා වූ බොරු කියලා ගියේ වූ එන්නේ exam වලට විතරයි ඒවගෙත් subject 5ක් තිබ්බොත් 3කට වගේ තමයි එන්නේ..
    කෙල්ල banking පැත්තට ආස නම් banking exam කරන්න කියපන්
    central bank යන්න ආසාව විතරක් මදි බන් සැහෙන්න කැප වෙන්න ඕනි exam එකට
    ඉතින් හිටපන්කෝ 2012 exam එක ලිව්වා 26000ක්ද කොහෙද but පාස් වෙලා තිබ්බේ 100යි
    මේ අව්රුද්දෙ exam තිබ්බා අපහු 2019 or 2020 තියෙන්නේ කියලයි ආරංචි
    කැප වුනොත් ගොඩ යතහැකි
    statistic පැත්තෙන් ගියානම් හොදයි නේ බන් physical කරනවනම්
    කෙල්ල මොන year එකේද
    department එක මොකක්ද
     
    Last edited:

    Avatar911

    Junior member
  • Dec 22, 2013
    116
    5
    18
    මට හිතෙන තැන
    කැලණිය management බන්
    campus යනවා කිව්වොත් ගන්නේ නැහැලු
    අපේ department එකෙත් මහ බැංකුවේ කොල්ලෙක් ඉන්නවා වූ බොරු කියලා ගියේ වූ එන්නේ exam වලට විතරයි ඒවගෙත් subject 5ක් තිබ්බොත් 3කට වගේ තමයි එන්නේ..
    කෙල්ල banking පැත්තට ආස නම් banking exam කරන්න කියපන්
    central bank යන්න ආසාව විතරක් මදි බන් සැහෙන්න කැප වෙන්න ඕනි exam එකට
    ඉතින් හිටපන්කෝ 2012 exam එක ලිව්වා 26000ක්ද කොහෙද but පාස් වෙලා තිබ්බේ 100යි

    අහ් එහෙමද ?? මගෙ කෑල්ල නම් ෆිසිකල් සයන්ස් මැත්ස් සහ කම්පියුටර් සයන්ස් තමා සබ්ජෙක්ට්
    දැන් සෙකන්ඩ් ඉයර් එකෙ බන් .මන් මෙ අනෙක් උන් අවතක්සෙරු කරනවා නෙමෙ සාමාන්‍යෙන් මැත්ස් කරපු උන්ට ඔය එකැම්ස් ලෙසි නෙ බන් අනෙක් උන්ට සාපෙක්ෂව ??

    සැලරි සහ බෙනිෆිට් කොහොමද බන් බැන්කින් ඇසිස්ටන්ට ?? එකෙක් දාලා තිබ්බා 70 ක් කියලා ස්ථිර උනහම ? ඒ ඕ ටී එක්කද නැත්තම් බෙසික් ද ?

    ඔව් බන් maths paper එකක් විතරක් එනවනම් උන්ට ලේසි
    but maths විතරක්නමේ බන් එන්නේ
    එකකට හරි 60ට අඩු නම් fail
    english
    aptitude
    maths

    මට maths aptitude දෙකටම 80+ තිබ්බා
    but english 58 බන්
    english medium ඉගෙන ගෙනත් මට english දාගන්න බැරි වුනා බන් :sorry:
    ගොඩක් වුන් fail වෙන්නේ aptitude එක බන්
    maths නම් OL ගණන් ටිකක් එන්නේ
     
    Last edited:

    Avatar911

    Junior member
  • Dec 22, 2013
    116
    5
    18
    මට හිතෙන තැන
    ඔව් බන් maths paper එකක් විතරක් එනවනම් උන්ට ලේසි
    but maths විතරක්නමේ බන් එන්නේ
    එකකට හරි 60ට අඩු නම් fail
    english
    aptitude
    maths

    මට maths aptitude දෙකටම 80+ තිබ්බා
    but english 58 බන්
    english medium ඉගෙන ගෙනත් මට english දාගන්න බැරි වුනා බන් :sorry:
    ගොඩක් වුන් fail වෙන්නේ aptitude එක බන්
    maths නම් OL ගණන් ටිකක් එන්නේ

    සැලරි එහෙම කොහොමද බන් ? පෙන්ෂන් නැහැළු නේ දැන් බැන්කින්ග් ඇසිස්ටන්ට ?? ඉන්ක්‍රිමන්ට්ස් එහෙම හොඳයිද ? මෙව්වා ඉතිං ප්‍රසිද්ධියෙ අහන්න්න බැහැ නෙ. එකයි ෆොරම් එකෙන්ම අහන්නෙ
     
    ඇහ් බන් ඉංග්ලිශ් පෙපර් එක එච්චරම අමාරුද ??
    මොනවද බන් එකෙ අහන්නෙ ඉංග්ලිෂ් වලින් .

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0

    සැලරි එහෙම කොහොමද බන් ? පෙන්ෂන් නැහැළු නේ දැන් බැන්කින්ග් ඇසිස්ටන්ට ?? ඉන්ක්‍රිමන්ට්ස් එහෙම හොඳයිද ? මෙව්වා ඉතිං ප්‍රසිද්ධියෙ අහන්න්න බැහැ නෙ. එකයි ෆොරම් එකෙන්ම අහන්නෙ

    අවරුදු දෙකක් යනකම් 28000
    ඊට පස්සේ 65000ක් වගේ ot එක්ක 75-80ක් වගේ වෙයි
    bank loan and benefits තියනවා එක එක
     
    Avatar911

    Junior member
  • Dec 22, 2013
    116
    5
    18
    මට හිතෙන තැන
    අවරුදු දෙකක් යනකම් 28000
    ඊට පස්සේ 65000ක් වගේ ot එක්ක 75-80ක් වගේ වෙයි
    bank loan and benefits තියනවා එක එක

    අහ් එහෙනම් එකෙක් 70 යි කියලා දාල තිබ්බෙ එක වෙන්න ඇති. තැන්ක්ස් මචන්
    කෙල්ලෙක්ට ඔය මදැ.
    පෙන්ෂන් එක නැහැ මන් හිතන්නෙ.
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0

    ඇහ් බන් ඉංග්ලිශ් පෙපර් එක එච්චරම අමාරුද ??
    මොනවද බන් එකෙ අහන්නෙ ඉංග්ලිෂ් වලින් .

    නැහැ english awl බන් සමහර වචන එදාමයි ඇහුවේ
    අනික english එකෙන් තමයි කපන්නේ ගොඩක්
    තදටම බලනවා
     
    Avatar911

    Junior member
  • Dec 22, 2013
    116
    5
    18
    මට හිතෙන තැන
    නැහැ english awl බන් සමහර වචන එදාමයි ඇහුවේ
    අනික english එකෙන් තමයි කපන්නේ ගොඩක්
    තදටම බලනවා

    අහ් එහෙමද ?? කොහොමත් කපන්නත් එපැයි බන්. හැමොන්ම ගන්න බැරි නිසා. එක නිසා මොනවාහරි පැත්තකින් කපනවා ඇති. :yes:

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0

    අහ් එහෙනම් එකෙක් 70 යි කියලා දාල තිබ්බෙ එක වෙන්න ඇති. තැන්ක්ස් මචන්
    කෙල්ලෙක්ට ඔය මදැ.
    පෙන්ෂන් එක නැහැ මන් හිතන්නෙ.

    කෙල්ලට වයස කීයද
    23ට වැඩි එවුන් ගන්නේ නැහැ
    අපහු 2019 තමයි කට්ටියව ගන්නේ
    අපහු පුලුවන් management trainee එකනම් සුපර් මචං
     
    gattaKO

    Active member
  • Jan 7, 2016
    240
    136
    43
    කෙල්ලට වයස කීයද
    23ට වැඩි එවුන් ගන්නේ නැහැ
    අපහු 2019 තමයි කට්ටියව ගන්නේ
    අපහු පුලුවන් management trainee එකනම් සුපර් මචං

    Management trainee aye ganne koy kaleda machan, net eke thibba 2015 year ekata application call karapuwa. So aye lagadi 2017 walata call karayda ?