2019 ට කලින් එකක් නේද...
කෝ කිව්වෙ නෑනෙ... යහපාලනෙන් කැන්ඩි හයිවේ එකෙන් 90%ක් ඉවර කරා කියල උඹ කිව්වෙ ඇත්තටමද???
නෑ බං අපහාසයක් කලේ..2019 ට කලින් එකක් නේද...
කෝ කිව්වෙ නෑනෙ... යහපාලනෙන් කැන්ඩි හයිවේ එකෙන් 90%ක් ඉවර කරා කියල උඹ කිව්වෙ ඇත්තටමද???
මෙකේ කොටස් වශයෙන් contractors ලාට දුන්නෙ. ලංකාවේ company 4 ක් වගේ එකතු කරලා ඒක consortium එකක් හදල උන්ට හදන්න කොටසක් දුන්නා. ඒ කියන්නේ company 4 ක් එකතු වෙලා එක කොටසක් හදනවා.දන්න එකෙක් කියපන්කෝ මේ ටික කම්ප්ලීට් උනත් මීරිගම-කඩවත කොටස තාම හරියට පටන් අරගෙන වත් නැත්තෙ ඇයි කියලා.ඇයි එහෙම කොටස් කොටස් හදන්නේ?සදර්න් හයිවේ එක එහෙම හැදුවෙ නෑ නේද?එකටනෙ හැදුවේ කඩවත ඉඳන් ගාල්ලටම යනකම්.ඇයි මේක විතරක් කෑලි කෑලි හදන්නේ??![]()
eka dunne amathiyek ge constriction company ekakata. oka gana harima wisthare EK ekema thibba.මෙකේ කොටස් වශයෙන් contractors ලාට දුන්නෙ. ලංකාවේ company 4 ක් වගේ එකතු කරලා ඒක consortium එකක් හදල උන්ට හදන්න කොටසක් දුන්නා. ඒ කියන්නේ company 4 ක් එකතු වෙලා එක කොටසක් හදනවා.
එකේ kadawatha- මීරිගම කොටස/කොටස් දීපු උන් හදල නෑ කියලා කියන්නේ.
Kurunegala pokuna daමට මේකෙන් ගිහින් හෝ ගාන පොකුණ බැලුවහකිද?
Na muhuda mn dkla na. Kurunegla pokuna dakala tyeKurunegala pokuna da
මතක විදිහට කිරිඇල්ල වගේ.eka dunne amathiyek ge constriction company ekakata. oka gana harima wisthare EK ekema thibba.
Town ekata ehain exit ekak thiyanwaokkoma traffic kurunegalin yanakota kurunegalin bottleneck wenne nadda
GunPjvp track 6 ක් තිබ්බ එක 4 ට අඩු කරlol.. යහපාලුවෝ 90%ක් ඉවර කරලා ගියපු ප්‍රොජෙක්ට් එක, මුන්ට ඉතුරු 10% ඉවර කරගන්න අවුරුදු 2ක් ගියා..
ගොන් යහපාලුවො තමයි නුවර හයිවේ එක කෑවෙ. වල් වේසාවො. ට්‍රැක් 6 ක් තිබුන එක 4ට අඩු කරලා අවුරුදු 5ටම ඔය චූටි කෑල්ල ඉවර කරගන්නවත් බැරිව දාල ගියා. ඕක හරියට කලා නම් මෙලහකට අපි හයිවේ එකේ නුවර යනවා.lol.. යහපාලුවෝ 90%ක් ඉවර කරලා ගියපු ප්‍රොජෙක්ට් එක, මුන්ට ඉතුරු 10% ඉවර කරගන්න අවුරුදු 2ක් ගියා..
ඉතින් හිතපන්කෝ ට්‍රැක් 6ක් තිබ්බනම් මේ ආන්ඩුව ඕක අවුරුදු 6ක් වත් ඔය 10% හදනවාGunPjvp track 6 ක් තිබ්බ එක 4 ට අඩු කර
කලින් ආණ්ඩුව කාලේ මේකේ කැල්ලක් දුන්නා ජපන් කම්පැනි එකකට උන්ගෙන් කොමිස් ඉල්ලපු හින්දා උන් දාලා ගියා ඒ ගැන ජපන් තානාපති කිව්ව එකක් ඒ කාලේ නිව්ස් වලට දැම්මාමෙකේ කොටස් වශයෙන් contractors ලාට දුන්නෙ. ලංකාවේ company 4 ක් වගේ එකතු කරලා ඒක consortium එකක් හදල උන්ට හදන්න කොටසක් දුන්නා. ඒ කියන්නේ company 4 ක් එකතු වෙලා එක කොටසක් හදනවා.
එකේ kadawatha- මීරිගම කොටස/කොටස් දීපු උන් හදල නෑ කියලා කියන්නේ.