Central Expressway | 2022 ජනවාරි 15 ඉදලා හයිවේ එකේ කුරුණෑගල ගියහැකි

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy

    2019 ට කලින් එකක් නේද... 😁

    කෝ කිව්වෙ නෑනෙ... යහපාලනෙන් කැන්ඩි හයිවේ එකෙන් 90%ක් ඉවර කරා කියල උඹ කිව්වෙ ඇත්තටමද???
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Shaun The Sheep Movie Ok GIF
     
    • Like
    Reactions: kinkon

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    දන්න එකෙක් කියපන්කෝ මේ ටික කම්ප්ලීට් උනත් මීරිගම-කඩවත කොටස තාම හරියට පටන් අරගෙන වත් නැත්තෙ ඇයි කියලා.ඇයි එහෙම කොටස් කොටස් හදන්නේ?සදර්න් හයිවේ එක එහෙම හැදුවෙ නෑ නේද?එකටනෙ හැදුවේ කඩවත ඉඳන් ගාල්ලටම යනකම්.ඇයි මේක විතරක් කෑලි කෑලි හදන්නේ??🤔
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දන්න එකෙක් කියපන්කෝ මේ ටික කම්ප්ලීට් උනත් මීරිගම-කඩවත කොටස තාම හරියට පටන් අරගෙන වත් නැත්තෙ ඇයි කියලා.ඇයි එහෙම කොටස් කොටස් හදන්නේ?සදර්න් හයිවේ එක එහෙම හැදුවෙ නෑ නේද?එකටනෙ හැදුවේ කඩවත ඉඳන් ගාල්ලටම යනකම්.ඇයි මේක විතරක් කෑලි කෑලි හදන්නේ??🤔
    මෙකේ කොටස් වශයෙන් contractors ලාට දුන්නෙ. ලංකාවේ company 4 ක් වගේ එකතු කරලා ඒක consortium එකක් හදල උන්ට හදන්න කොටසක් දුන්නා. ඒ කියන්නේ company 4 ක් එකතු වෙලා එක කොටසක් හදනවා.

    එකේ kadawatha- මීරිගම කොටස/කොටස් දීපු උන් හදල නෑ කියලා කියන්නේ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha
    මෙකේ කොටස් වශයෙන් contractors ලාට දුන්නෙ. ලංකාවේ company 4 ක් වගේ එකතු කරලා ඒක consortium එකක් හදල උන්ට හදන්න කොටසක් දුන්නා. ඒ කියන්නේ company 4 ක් එකතු වෙලා එක කොටසක් හදනවා.

    එකේ kadawatha- මීරිගම කොටස/කොටස් දීපු උන් හදල නෑ කියලා කියන්නේ.
    eka dunne amathiyek ge constriction company ekakata. oka gana harima wisthare EK ekema thibba.
     
    • Like
    Reactions: tha123

    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63
    Eda ministers lage duwala gahuwa, ada secretaries lage massinala gahanawa. onna okai thathwe. danno danithi
     
    • Like
    Reactions: U-tag

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    lol.. යහපාලුවෝ 90%ක් ඉවර කරලා ගියපු ප්‍රොජෙක්ට් එක, මුන්ට ඉතුරු 10% ඉවර කරගන්න අවුරුදු 2ක් ගියා..
    GunPjvp track 6 ක් තිබ්බ එක 4 ට අඩු කර
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    lol.. යහපාලුවෝ 90%ක් ඉවර කරලා ගියපු ප්‍රොජෙක්ට් එක, මුන්ට ඉතුරු 10% ඉවර කරගන්න අවුරුදු 2ක් ගියා..
    ගොන් යහපාලුවො තමයි නුවර හයිවේ එක කෑවෙ. වල් වේසාවො. ට්‍රැක් 6 ක් තිබුන එක 4ට අඩු කරලා අවුරුදු 5ටම ඔය චූටි කෑල්ල ඉවර කරගන්නවත් බැරිව දාල ගියා. ඕක හරියට කලා නම් මෙලහකට අපි හයිවේ එකේ නුවර යනවා.
     
    • Like
    Reactions: tha123

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    මෙකේ කොටස් වශයෙන් contractors ලාට දුන්නෙ. ලංකාවේ company 4 ක් වගේ එකතු කරලා ඒක consortium එකක් හදල උන්ට හදන්න කොටසක් දුන්නා. ඒ කියන්නේ company 4 ක් එකතු වෙලා එක කොටසක් හදනවා.

    එකේ kadawatha- මීරිගම කොටස/කොටස් දීපු උන් හදල නෑ කියලා කියන්නේ.
    කලින් ආණ්ඩුව කාලේ මේකේ කැල්ලක් දුන්නා ජපන් කම්පැනි එකකට උන්ගෙන් කොමිස් ඉල්ලපු හින්දා උන් දාලා ගියා ඒ ගැන ජපන් තානාපති කිව්ව එකක් ඒ කාලේ නිව්ස් වලට දැම්මා

    තව කැල්ලක් දුන්නා දයා කන්ස්ට්රක්ශන් එකට උන් අවුරුදු පහට මොකුත්ම කරේ නැ

    මාග එක ගත්තට හරිය හැදුවා.