Central Expressway Project: Section 3 Potuhera - Galagedara construction update

EVC

Well-known member
  • Sep 15, 2008
    28,717
    20,993
    113
    432749955-792361069595979-8861929511504544522-n.jpg
     
    • Love
    • Haha
    Reactions: dayt0na and monson

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,938
    113
    මාළු ඇඹුල්තියල් ගෙන්න වෙන්න ඇති හයිවේ හදන්නේ
     
    • Haha
    Reactions: sanoka

    monson

    Well-known member
  • May 7, 2007
    24,992
    27,156
    113
    Central Expressway Project Section - I from Kadawatha to Meerigama

    රට බංකොලොත් උනාට පස්සේ ඕකට fund කරන China EXIM Bank එකෙන් funds දෙන එක නවත්ටුවට පස්සේ තාම ආපහු දෙන්න පටන් අරන් නැහැ. ADB, World Bank වගේ multi-lateral ඒවගෙන් විතරයි තාම සල්ලි දෙන්නේ. ඒ ඒවාට තාම ණය ගෙවන නිසා.

    xG30eqz.jpeg

    https://www.erd.gov.lk/images/814-1_Web_2022.pdf
    https://www.erd.gov.lk/index.php?op...id=94&Itemid=216&lang=en#disbursement-reports
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    ඕක්කොටම කලින් කඩවත-මීරිගම හදලා ඉවර කරා නම් හරි
    මෝඩ හරක් බන් මුන්..

    Central Expressway Project Section - I from Kadawatha to Meerigama

    රට බංකොලොත් උනාට පස්සේ ඕකට fund කරන China EXIM Bank එකෙන් funds දෙන එක නවත්ටුවට පස්සේ තාම ආපහු දෙන්න පටන් අරන් නැහැ. ADB, World Bank වගේ multi-lateral ඒවගෙන් විතරයි තාම සල්ලි දෙන්නේ. ඒ ඒවාට තාම ණය ගෙවන නිසා.

    xG30eqz.jpeg

    https://www.erd.gov.lk/images/814-1_Web_2022.pdf
    https://www.erd.gov.lk/index.php?op...id=94&Itemid=216&lang=en#disbursement-reports
    ඉතින් එහෙනම් කරන්න ඕනේ ගලගෙදරට හදන්න හම්බෙන funds මේකට හරවගන්න agreement එකකට යන්න සාකච්චා කරන එකනේ....,🥴
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,992
    27,156
    113
    ඉතින් එහෙනම් කරන්න ඕනේ ගලගෙදරට හදන්න හම්බෙන funds මේකට හරවගන්න agreement එකකට යන්න සාකච්චා කරන එකනේ....,🥴
    දැනට Section 3 Potuhera - Galagedara වැඩ යන්නේ local funds වලින්
     
    • Like
    Reactions: EVC

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,993
    113
    උඩරට
    Central Expressway Project Section - I from Kadawatha to Meerigama

    රට බංකොලොත් උනාට පස්සේ ඕකට fund කරන China EXIM Bank එකෙන් funds දෙන එක නවත්ටුවට පස්සේ තාම ආපහු දෙන්න පටන් අරන් නැහැ. ADB, World Bank වගේ multi-lateral ඒවගෙන් විතරයි තාම සල්ලි දෙන්නේ. ඒ ඒවාට තාම ණය ගෙවන නිසා.

    xG30eqz.jpeg

    https://www.erd.gov.lk/images/814-1_Web_2022.pdf
    https://www.erd.gov.lk/index.php?op...id=94&Itemid=216&lang=en#disbursement-reports
    e kiyanne kadawatha meerigama eka paused and delayed da?
     
    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    243
    43
    e kiyanne kadawatha meerigama eka paused and delayed da?
    වෙන්ඩැති බන්. ට්‍රෙන් එකෙ යද්දි පේන්නේ හෙන ලඳු කැලෑ වෙච්ච හරියවල්.. ආයෙත් ඉතින් ගොඩගන්ඩ නම් තව ලොකු මුදලක් යට කරන්ඩ වෙනවා
     
    • Sad
    Reactions: Ritigala Jayasena69

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,993
    113
    උඩරට
    වෙන්ඩැති බන්. ට්‍රෙන් එකෙ යද්දි පේන්නේ හෙන ලඳු කැලෑ වෙච්ච හරියවල්.. ආයෙත් ඉතින් ගොඩගන්ඩ නම් තව ලොකු මුදලක් යට කරන්ඩ වෙනවා
    nodakin, ekko my3 paradinna thibbe 2015di ehenan oya huttawal tika okkoma hadila, eetapasse apu pakku dennama karapu huttakuth na