ඔයා ඉන්න තැන ඉඳන්ම කාට හරි කෙනෙකුට කාර් එකේ දොර ඇරලා දෙන්න ඕන නම්,ස්ටාට් කරන්න ඕනෙනං හැබැයි දුර වැඩි නිසා යතුර වැඩ කරන්නේ නැත්තං,හැබැයි තව අඩි ගානක් කාර් එක පැත්තට යන්න කම්මැලි නම්,නැවත සැරයක් යතුර ඔළුවට තියලා try එකක් දෙන්න. සමහර විට වැඩ කරයි.
මේක ඇත්තද කියලා ට්රයි කරලා බලලා කියන්න. මමත් දවල් වෙලා බලන්න ඕනේ.
මේක ඇත්තද කියලා ට්රයි කරලා බලලා කියන්න. මමත් දවල් වෙලා බලන්න ඕනේ.