CENTRAL MAIL EXCHANGE - Help

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
gennuwe phone ekak newi machan. LED lights & control circuit

rosa pata letter ekak awe na ne. aookoma white papers:)

අවුලක් නෑ බොසා. පාර්සලේ ලොකු නිසා අල්ලලා තියෙන්නෙත මටත් ඔහොම එකක් සෙට් වුනා. :yes:

මට නම් බඩු ආවෙ නුවර පෝස්ට් ඔෆිස් එකට. උඹ යන්න ඕනෙ මම හිතන විදියට කොටුවෙ තියන පෝස්ට් ඔෆිස් එකට. ටෝක් කරලා බේරාගනිං. ෆෝන් වලට වගේ කේස් නෑ ඉලෙක්ට්‍රික් ඉලෙක්ට්‍රොනික් බඩු වලට. :yes:
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    පැටියා;11719511 said:
    අවුලක් නෑ බොසා. පාර්සලේ ලොකු නිසා අල්ලලා තියෙන්නෙත මටත් ඔහොම එකක් සෙට් වුනා. :yes:

    මට නම් බඩු ආවෙ නුවර පෝස්ට් ඔෆිස් එකට. උඹ යන්න ඕනෙ මම හිතන විදියට කොටුවෙ තියන පෝස්ට් ඔෆිස් එකට. ටෝක් කරලා බේරාගනිං. ෆෝන් වලට වගේ කේස් නෑ ඉලෙක්ට්‍රික් ඉලෙක්ට්‍රොනික් බඩු වලට. :yes:

    ehenam awlak na. mama hituwe hena gaanakata set wei kiyala :D
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    central mail exchange eka thiyenne lake house langa. galleface paaren aavoth hilton eka langa hari telecom eka langa hari behela kaagen hari ahanna. lakehouse langata giyaama thawa tikak issarahata yanna.