මම aliexpress එකෙන් drone එකක් ගත්තා. (Drone කිව්වට ඒක toy එකක්. පොඩි ළමයෙකුට. $11 යි. 10cm විතර දිග. හැබැයි remote එකෙන් 100m විතර දුර යනවා. Box එක phone එකක box එකක ප්‍රමාණයට වගේ තියෙනවා.)මොනව මාරක් කරල තිබ්බත් පැකට් එක කඩල ටැක්ස් ගහනවා.
පොඩි ප්‍රමාන වලින් තිබ්බොත් නම් චාන්ස් තියෙනවා ( චොකලට්,කිහිපයක්, ටොපි, කෑම වර්ග,බිස්කට් ඔක්කොම එකේ ආව. පොඩි එකක් නම් කඩල බලල , මේක අරන් යන්න කිව්වා)
ෆොන් එහෙම නම් ටැක්ස් වැදුනා. පාව්ච්චි කර නොකර කියල නෑ ,වැඩේ දෙනවා![]()
Gift, commercial මාක් කරපු එක පැහැදිලි නෑ.
Post office එක හරහා ආවෙ. පැකට් එක නම් කඩලා තිබුණෙ නෑ.
