CENTRAL MAIL EXCHANGE - Help

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    machanla mata apu parecel ekak (USPS walin apu ekak) Custom eke detain wela ada mata Central mail exchange eken letters 4k awa. (custom declaration form for detained.. eken 3i/ foreign parcel post letter 1i)

    meka release kora ganna colombo mail exchange ekata yanna oni de bans la ?

    letter eka awe colombo walin.

    ekata yanne kohomade ? mama danne na ne. galleface handiyen bassoth hari de ?

    oke sidda wena procedure eka poddak danna kenek kiyahalla :(:(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආපු ලියුං 4න් එකක්වත් කියෙව්වෙ නැද්ද ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    ebay ekeng da gennewweee???

    natha.

    ආපු ලියුං 4න් එකක්වත් කියෙව්වෙ නැද්ද ?

    kiyawuyemi. ekak post office eken dena luma (cover letter ekath eka)

    anith 3 custom detained letters (3 copies)

    eke kiyala thiyena widiha pahadili madi bans. me letter tika aran mail exchange ekata giyama hari de ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    natha.

    kiyawuyemi. ekak post office eken dena luma (cover letter ekath eka)

    anith 3 custom detained letters (3 copies)

    eke kiyala thiyena widiha pahadili madi bans. me letter tika aran mail exchange ekata giyama hari de ?
    ඔව්.
    උඩ තට්ටුවට යන්න තියෙන්නෙ. උදෙන් පලයං එතකොඅ ඉක්මනටම වැඩේ කර එතහැකි. උඩට ගුහින් එතන් පොරක් ඇති cr පොත්ක් තියන්, ඌට ලියුං පෙන්නුවහම ඌ ඔකෙ තියන නොම්ම්ර ලියාගෙන ෆෝම් එකක් දෙනවා. ඒක පුරවලා ආයෙත් ඌටම දීපං. ඒවාගෙ ලියන නොම්මරේ මත තියාගෙන ඉන්න. ඒ නොම්මරේට තමයි කවුන්ටරේට කතා කර්න්නෙ.
    මතක ඇතුව nic එකයි පෑනකුයි customs වලට ගෙවන්න සල්ලියි අරං යන්න.
    ලොකු සීන් එකක් නෑ. වෙලාව කන එක විතරයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    ඔව්.
    උඩ තට්ටුවට යන්න තියෙන්නෙ. උදෙන් පලයං එතකොඅ ඉක්මනටම වැඩේ කර එතහැකි. උඩට ගුහින් එතන් පොරක් ඇති cr පොත්ක් තියන්, ඌට ලියුං පෙන්නුවහම ඌ ඔකෙ තියන නොම්ම්ර ලියාගෙන ෆෝම් එකක් දෙනවා. ඒක පුරවලා ආයෙත් ඌටම දීපං. ඒවාගෙ ලියන නොම්මරේ මත තියාගෙන ඉන්න. ඒ නොම්මරේට තමයි කවුන්ටරේට කතා කර්න්නෙ.
    මතක ඇතුව nic එකයි පෑනකුයි customs වලට ගෙවන්න සල්ලියි අරං යන්න.
    ලොකු සීන් එකක් නෑ. වෙලාව කන එක විතරයි.

    ela. thanku lokka

    okata yanne widihath poddak kiyamuko balanna. mama enne galle road eke :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    yes machan.
    lakehouse එක තියෙන පාරෙම හෝල්ට් 2ක් විතර පහලට යන්න තියෙන්නෙ. lakehouse එක තියන පැත්තෙම පාර අයිනෙමයි තියෙන්නෙ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    lakehouse එක තියෙන පාරෙම හෝල්ට් 2ක් විතර පහලට යන්න තියෙන්නෙ. lakehouse එක තියන පැත්තෙම පාර අයිනෙමයි තියෙන්නෙ.

    ela ela thank you machan.
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,501
    385
    83
    43
    Wattala, Sri Lanka
    D.R. Wijewardane Mawatha, Colombo 10
    Lakehouse eka langa indan pain yana dura machan....
    EMS kiyala ehuwama oni ekek kiyayi.....

    Airmail ekata uda thattuwata palayan....
    EMS pahala dakunu peththe kelawarema.....

    Mathaka ethuwa ID Eka aran palayan....
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    lakehouse එක තියෙන පාරෙම හෝල්ට් 2ක් විතර පහලට යන්න තියෙන්නෙ. lakehouse එක තියන පැත්තෙම පාර අයිනෙමයි තියෙන්නෙ.

    49312699.jpg