sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    කොහොමද බන් සී.ඊ.ඕ වෙනකල් සමහර උන් යන්නෙ

    උන්ට තියෙන්නෙ බීඑස්සී/බී.බී.ඒ එකකුයි එම්බීඒ එකකුයි විතරයි ගොඩක් වෙලවට මම ලින්කෙඩින් ප්‍රොෆිල් බලුවම දැක්ක දේ.
    සමහර උන් සිමා වගේ කරලා තියෙනවා.
    ඒත් බලපන් සමහර උන් හෙන ගොඩක් කොලිෆිකේශන් එක්ස්ට්‍රා කරිකුලම් තියෙනවා ඒත් පොඩි ජොබක් කරගෙන ඉන්න වෙලා තියෙන්නෙ.
    බිස්නස් ෆීල්ඩ් එකේ ඉස්සරහට යන කෙනෙක්ට දෙන්න පුලුවන් හොඩම ඇඩ්වයිස් එක මොකක්ද
     

    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    40
    E=382959.743, N=2844423.290
    කොහොමද බන් සී.ඊ.ඕ වෙනකල් සමහර උන් යන්නෙ

    උන්ට තියෙන්නෙ බීඑස්සී/බී.බී.ඒ එකකුයි එම්බීඒ එකකුයි විතරයි ගොඩක් වෙලවට මම ලින්කෙඩින් ප්‍රොෆිල් බලුවම දැක්ක දේ.
    සමහර උන් සිමා වගේ කරලා තියෙනවා.
    ඒත් බලපන් සමහර උන් හෙන ගොඩක් කොලිෆිකේශන් එක්ස්ට්‍රා කරිකුලම් තියෙනවා ඒත් පොඩි ජොබක් කරගෙන ඉන්න වෙලා තියෙන්නෙ.
    බිස්නස් ෆීල්ඩ් එකේ ඉස්සරහට යන කෙනෙක්ට දෙන්න පුලුවන් හොඩම ඇඩ්වයිස් එක මොකක්ද


    To become CEO education qualification irrelevant. Just need good management skills. on the way up the ladder, candidate will acquire qualifications
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කම්පනි1ඒ ලොක්කට හොදට දෙන්න ඕන.. පහල ඉන්න උන්ව කපන්න ඕන.. උඩට යන්න කරන්න පුලුවන් ජරා වැඩ සේරම ක්‍රන්න ඕන..
     
    • Like
    Reactions: topkollek

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,128
    4,407
    113
    CEO කෙනෙක් වීමේ පළමු සුදුසුකම රෝයල්/සෙන්තෝමස්/ධර්මරාජ/කින්ස්වූඩ්/ට්‍රිනිටී/තස්ටන් ආදීසිසුවෙක් වීමයි ..
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,796
    35,661
    113
    වොන්ඩර් ලැන්ඩ්
    CEO කෙනෙක් වීමේ පළමු සුදුසුකම රෝයල්/සෙන්තෝමස්/ධර්මරාජ/කින්ස්වූඩ්/ට්‍රිනිටී/තස්ටන් ආදීසිසුවෙක් වීමයි ..

    ochchara puka denna ona na ubema company dala ubama ceo weyan

    mama wada karana group eke nam ceo ta wada country manager wadda
    u sinhaya wage inne ban ceo balla wage inne
    politics wenna ati
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,637
    12,761
    113
    ලංකාවේ.. ලංකාවේ
    CEO Kiyanne government dept ekaka Director / Chairman gannawa wage ekak tikak withara....
    Eka contacts, management skills, and basic education experience athi. Dr. Rate ekak thiyanna ona, MBA ekak ona kiyala naa.
    anika luck ekay, hard working kiyana dekath ekkaa....
    educational qualification ona onama job ekakata enter wenna. ita passe lankawe nam godak than wala wadak naha.. performace walata thama yanne.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,085
    25,182
    113
    CEO කෙනෙක් වීමේ පළමු සුදුසුකම රෝයල්/සෙන්තෝමස්/ධර්මරාජ/කින්ස්වූඩ්/ට්‍රිනිටී/තස්ටන් ආදීසිසුවෙක් වීමයි ..

    පාසැල අවතක්සේරු කිරීම හරියට කරනවා ඔය වගේ පාසැල් ගොය අමන හැත්ත.මට නම් MAS වගේ ලොකු සමාගම් වලින් වුණත් පාසැල ඇහුවා ප්‍රමුඛ කාරණයක් විදිහට. Even have the best qualifications from a Government University.
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    If you want to become a CEO of a reputed company need to start your employment career atleast before 20. while on the job need to enhance the skills & also the qualifications ex- CIMA,CIM, Degree,MBA, etc. , fluency in english, attractive role model type personality, people management skills is a must. if have the luck & contacts some day that person will become a CEO.