CEPA ගෙනාවේ මහින්ද

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    owever the anti-CEPA business community was reluctant to make statements openly as they feared that such comments would be perceived as support base for opposition politicians like Wimal Weerawansa, an ardent Mahinda Rajapaksa supporter and CEPA critic.

    Bayyo hadanne meken prayojanayak ganna. Ratata Godak wenne nathi deyak nam bayyo toyyo kiyala na wiruddha wenna one.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    edata balanna deyak naa adama kiyapan... nattan tawa sorisena kenek tama bihi wenne....

    mahinda enawata umbalata hitata amaru bawa danna.... eth itin reality eka walakwanna umbata puluwanda ban....

    Thawath sirisena kenek bihi nowenna thibba mahinda lassanata plan karala dewani pela naayakayek hadala thibba nan .. Koheda itin rata gana hithanawata wada Salli,balayai loku karagaththane.. Naththan adatath janadipathi :( Anna ekai mata nan hithe amaruwa ..

    Kohomath muhuda hathgawwak dura thiyanna amuda gahala wadak na, itin ilangata enne kauda kiyala E welawata thamai balanna wenne.. Mokada thawa aurudu 4k thiyenawane :sorry: ethakan iwasamu..
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    854
    492
    63
    අනේ අම්මපා මේකේ ඉන්න සමහර රනිල්ගේ වහල් පොන්නයෝ දැක්කම ඇගේ මාළු නටනවා, පොනිලගේ වැරැද්ද පේන්නේ නෑ, එකත් මහින්දගේ ඇගේ ගහන්ට හදනවා.

    කැ*යෝ.

    :angry::angry::angry::baffled::sorry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    දැන් අරු ගෙනාව මු ගෙනාවා කියල කියවගෙන වැඩක් නැහැ. දැන් මහින්ද නැහැනේ. බන් ඕකට හැකි උපරිමෙන් විරුද්දත්වය පල කරලා ගේම ඉල්ලලා ඕක නවත්තන්න වැඩ කරන්න අපිට තියන්නේ.
    බයියෝ ටෝයියෝ ජෙප්පෝ කොටි අලි ඔක්කොම තේරුම් ගන්න ඕනි පවථිඋ කිසිම පාලනයක් ජනතාවට ආදරේට වැඩක් කරලා නැති බව. ඔක්කොම කරන්නේ තමුන්ගේ බලය රක ගන්න්න. එකෙන් ජනතාවට අවාස්දි වෙන් වෙලාවලුත් තියනවා. වාසි වෙන් වෙලාවලුත් තියනවා.

    දැන් මුන් තෙල් මිල අඩු කලේ ජනතා ප්‍රසාදය ලබාගෙන පාර්ලිමේතු චන්දය දිනන්න. එකෙන් ජනතාවට වාසියක් උනා. දැන් මුන් ගහන්න යන ගෙමෙන් මුන්ට වාසියක් තියනවා එත් ජනතාවට අවාසි

    හැමෝම තේරුම් ගන්න ඕනි. මුන් ඉන්දියාවේ කීමට නටන්නේ මුන්ට බලයේ ඉන්න කියල. මහින්දගේ කාලෙත් ඉන්දියාවේ උන් කම්කරුවෝ හැටියට වැඩ කළා. මහින්දයි මේකේ ගෙනාවේ කියල හිත හදාගන්න හදන්න එපා. හැකි තරම් මේකට විරුද්ද වෙන්න මේ මුට්ටිය දාලා බලනවා විතරයි පසුවට සිවිල් වයිඋද්‍ය හැම එකටම එයි
     
    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    සීපා මොකෙක් ගෙන්වත් කමක් නෑ අපි එක නවත්තන්න ඕන.. මහින්ද ගේනවා කියල දැන් ඕක අත්සන් කරලා හරියන් නෑ නේ .. ඔලුවක් තියෙන කෙනෙක්නම් ඕක අත්සන් කරන් නෑ .. මේ පාර තමා මෙයාල අනාගන්නේ ..

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    දැන් අරු ගෙනාව මු ගෙනාවා කියල කියවගෙන වැඩක් නැහැ. දැන් මහින්ද නැහැනේ. බන් ඕකට හැකි උපරිමෙන් විරුද්දත්වය පල කරලා ගේම ඉල්ලලා ඕක නවත්තන්න වැඩ කරන්න අපිට තියන්නේ.
    බයියෝ ටෝයියෝ ජෙප්පෝ කොටි අලි ඔක්කොම තේරුම් ගන්න ඕනි පවථිඋ කිසිම පාලනයක් ජනතාවට ආදරේට වැඩක් කරලා නැති බව. ඔක්කොම කරන්නේ තමුන්ගේ බලය රක ගන්න්න. එකෙන් ජනතාවට අවාස්දි වෙන් වෙලාවලුත් තියනවා. වාසි වෙන් වෙලාවලුත් තියනවා.

    දැන් මුන් තෙල් මිල අඩු කලේ ජනතා ප්‍රසාදය ලබාගෙන පාර්ලිමේතු චන්දය දිනන්න. එකෙන් ජනතාවට වාසියක් උනා. දැන් මුන් ගහන්න යන ගෙමෙන් මුන්ට වාසියක් තියනවා එත් ජනතාවට අවාසි

    හැමෝම තේරුම් ගන්න ඕනි. මුන් ඉන්දියාවේ කීමට නටන්නේ මුන්ට බලයේ ඉන්න කියල. මහින්දගේ කාලෙත් ඉන්දියාවේ උන් කම්කරුවෝ හැටියට වැඩ කළා. මහින්දයි මේකේ ගෙනාවේ කියල හිත හදාගන්න හදන්න එපා. හැකි තරම් මේකට විරුද්ද වෙන්න මේ මුට්ටිය දාලා බලනවා විතරයි පසුවට සිවිල් වයිඋද්‍ය හැම එකටම එයි

    :yes: :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Thawath sirisena kenek bihi nowenna thibba mahinda lassanata plan karala dewani pela naayakayek hadala thibba nan .. Koheda itin rata gana hithanawata wada Salli,balayai loku karagaththane.. Naththan adatath janadipathi :( Anna ekai mata nan hithe amaruwa ..

    Kohomath muhuda hathgawwak dura thiyanna amuda gahala wadak na, itin ilangata enne kauda kiyala E welawata thamai balanna wenne.. Mokada thawa aurudu 4k thiyenawane :sorry: ethakan iwasamu..

    itin sirisena hodayi kiyala hitapu nisane umbala uuta dunne.... ethanama pahadili umbala mahinda hoda deweni pelak haduwa kiyala piligatta bawa... aye boru kiyanna epa ban... lajjjayi... umbala maahinda gana duk wenna epa... umbala ganama duk weyalla.....

    umbata tiyenne parajaya piliganna bari kama.... dannwath piliganin waraduna kiyala.... lankawata one mahinada nattan gotaa... wena hoda un naa dananta
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    itin sirisena hodayi kiyala hitapu nisane umbala uuta dunne.... ethanama pahadili umbala mahinda hoda deweni pelak haduwa kiyala piligatta bawa... aye boru kiyanna epa ban... lajjjayi... umbala maahinda gana duk wenna epa... umbala ganama duk weyalla.....

    umbata tiyenne parajaya piliganna bari kama.... dannwath piliganin waraduna kiyala.... lankawata one mahinada nattan gotaa... wena hoda un naa dananta

    Ela ela...
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔව් ඔව් බන් සේරම කරේ මහින්ද :P :P

    My3 බබා:) :)

    උදේ පාන්දර කුණු හරුප අහ ගන්න ඕන වෙලා :( :(
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මහින්ද ගෙනාවද නැද්ද කියනවට වඩා දැන් ඔය අට මගුල කවුද ක්‍රියාත්මක කරන්නෙ කුමකටද ක්‍රියාත්මක කරන්නෙ කාව සතුටු කරන්නද සහ ජනාදිපතිවරණය, මහ මැතිවරණයට පෙර කාට දීපු පොරොන්දු ඉෂ්ට කරන්නද කියන එක තමයි ප්‍රශ්නෙ නොවැ..
     
    Similar threads