රනිල් කලේ නම වෙනස් කරපු එක විතරයි 

මම දන්න IT (සහ වෙනත්) කරන ගොඩක් එවුන් ඉගෙන ගන්න course fee එක ගෙවුවෙ bank loan ගහලා.

නෑත්නම් අම්මගෙ තාත්තගෙ තිබුන දෙයක් විකුනලා.
එහෙම එවුන්ටද බන් මේ අපේ ආණ්ඩුව කෙලවන්න හදන්නෙ ?

යකුනේ උඹේ ආගම මොකක් උනත්...උඹේ ජාතිය මොකක් උනත්..උබේ පාට මොකක් උනත්.. උඹ චන්දෙ දුන්නෙ කාට උනත් දෑන් ඒවගෙන් වෑඩක් නෑ. මොලේ පොඩ්ඩක් හරි තියනවා නම්. ඉපදුන රටට පොඩ්ඩක් හරි ආදරේ නම්. මේ කරුමෙන් රට බේර ගන්න විදිහක් හොයපල්ලා.

එදා උන් රට වෙනුවෙන් තම ජීවිතයම කෑපකලා සේ
අද ඔබටත් රට වෙනුවෙන් වගකීමක් සහ යුතුකමක් ඈත

CEPA එකම තමයි නම වෙනස් කරලා ETCA විදියට 2016 මැයි හරි ජුනි හරි අත්සන් කරන්න යන්නෙ. දැනට ලංකාවෙන් ඉන්දියාවට IT සහ maritime services තමයි offer කරන්නේ. පස්සේ ඉතුරු ටිකත් ටික ටික දෙනවලු. මේ තියෙන්නෙ ලිස්ට් එක.
Sri Lanka's Offer List
1. Computer related Services
2. Other Business Services
(a) Convention Services
3. Telecommunication Services
4. Financial Services
(a) Insurance Services
(b) Banking Services
5. Health and Social Services
6. Tourism and Travel related Services
7. Transport Services
(a) Maritime Transport Services
(b) Maritime Auxiliary Services
හිතල බලපන් ඔය sections වලට indian කාරයො wholesale අඩු පඩි වලට, කිසිම තත්වයක් නැති qualification එක්ක රිංගන්න ගත්තම අපේ එවුන්ට යන කල දසාව.. IT කරන, කරන්න ඉන්න එවුන්ට ඉක්මනටම කෙළ වෙයි.
ඒක නිසා මේ වෙන්න යන විනාසේ ගැන පුළුවන් තරම් කට්ටිය දැනුවත් කරන්න. මේකට විරුද්දව කරන්න පුළුවන් දෙයක් තියෙනවනම් කරන්න. එක අපිටත් අපේ ඊළඟ පරම්පරා වලටත් කරන ලොකු සේවයක් වේවි.
Source: gmoa.lk
http://www.gmoa.lk/index.php/2015/1...ic-and-technology-cooperative-agreement-etca/
මෙතන තියෙනවා මේ ගැන ගොඩක් විස්තර. පුලුවන්නම් ගිහින් කියවල බලන්න.
දැනට තියෙන draft එක
http://www.gmoa.lk/wp-content/uploads/2015/12/ETCFA-scan-copy-13.11.15-1.pdf
GMOA leaflet
https://drive.google.com/open?id=0B-5I1TzwvAHOVk9Nd3VQZ1psdFowcnVKNjRLSnA4dzdERzV3
CEPA handout of Sri Lanka Engineers Association
http://www.gmoa.lk/wp-content/uploads/2015/09/CEPA-Handout-of-SLEA.pdf
මම දන්න IT (සහ වෙනත්) කරන ගොඩක් එවුන් ඉගෙන ගන්න course fee එක ගෙවුවෙ bank loan ගහලා.

නෑත්නම් අම්මගෙ තාත්තගෙ තිබුන දෙයක් විකුනලා.
එහෙම එවුන්ටද බන් මේ අපේ ආණ්ඩුව කෙලවන්න හදන්නෙ ?

මේ කරන දේවල් වලට නම් රනිල් , මයිත්‍රී උබලට හෙන හතම ගහනවා 

යකුනේ උඹේ ආගම මොකක් උනත්...උඹේ ජාතිය මොකක් උනත්..උබේ පාට මොකක් උනත්.. උඹ චන්දෙ දුන්නෙ කාට උනත් දෑන් ඒවගෙන් වෑඩක් නෑ. මොලේ පොඩ්ඩක් හරි තියනවා නම්. ඉපදුන රටට පොඩ්ඩක් හරි ආදරේ නම්. මේ කරුමෙන් රට බේර ගන්න විදිහක් හොයපල්ලා.

එදා උන් රට වෙනුවෙන් තම ජීවිතයම කෑපකලා සේ
අද ඔබටත් රට වෙනුවෙන් වගකීමක් සහ යුතුකමක් ඈත
--- එනම් රටට කරන්නට හදන මේ විනාශය ගෑන හෑකි සෑම සියලු දෙනාම දෑනුවත් කිරීමයි---