CER ASPIRE ES1 - 531 (QUAD CORE/ 4GB RAM/ 500GB HDD/ 15.6" LED) ලැප් එකට වින්ඩෝස් 7 දැම්මා, පෙන් ගන්නේ නෑ, net සබදතාවය පෙන්වන්නේ නෑ. අළුත්ම ලැප් එකක්, ගෙනල්ලා 1 පාර වින්ඩෝස් දැම්මේ. ගොඩ දාගන්නේ කොහොමද? Please help me.
drivers දහන්
මොකක්ද දැම්ම වින්ඩොව්ස් version එක
32 බිට් ද
64 බිට් ද
home,professional,ultimate
Hariya ta install wela natuwa aethi...
Lap 1th 1a dunna driver CD 1n Drivers dala update paruk dila balanna
2 පාරක් install කලා යාළු. ඒත් හරි ගියේ නෑ.
Driver CD 1 ක් ලැබුන් නෑ.
Drivers වෙන com එකකට බාගත්තා, නමුත් පෙන් එකෙන් දාන්න බෑ, පෙන් එක ගන්නෙ නෑ ලැප් එකට

Win 7, 32 bit, Ultimate
Update karanna net connect වෙන්නෙ නෑනෙ


Hariya ta install wela natuwa aethi...
Lap 1th 1a dunna driver CD 1n Drivers dala update paruk dila balanna
drivers දහන්
මොකක්ද දැම්ම වින්ඩොව්ස් version එක
32 බිට් ද
64 බිට් ද
home,professional,ultimate
DVD ekakata write koragenawath drivers dafan..USB/WLAN/LAN ekawath wada nadda![]()
කොහෙමහරි කරලා මචන් එක network port එකක්(wired port or wireless port) up කරගනින්. ඒක කරගත්තොත් ඔක්කොම ගොඩ
ඔය වෙලේට මම නම් කරන්නේ driverpack දාල බලන එක
නෙට් නැත්තන්
USB ත් වැඩ නොවෙන්න මොකක්ද වෙලා තියෙන්නේ
ඇයි බන් 32 දැම්මේ.
yako okata win 7 hariyata wada ne,win 10 dana one.oka 6th gen lap ekak
වැඩේ ගොඩ දාගත්තා මචන්ලා. Win 8.1 දැම්මා (Win 10 තිබුනේ නෑ ඒකයි) Win 8.1 වලට Drivers දාන්න ඕනත් නෑ.