• Apr 15, 2014
    5,817
    4,928
    113
    Jingdezhen-ceramic-casserole-stew-soup-Omer-ceramic-pot-2-5L-fire-straight-coffee-color-flower-casserole.jpg

    මෙව්වා පාවිච්චි කොරන අය ඉන්නවාද ? කියමු බලන්න විස්තර. ගත්තු තැන් , මිළ ගණන් එහෙම. :yes:
     
    • Like
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    කළු ගලක් කපල එකක් හදා ගනින් ඕව සුවර් නෑ ඕව ඇඟට ගිහිං පිළිකා හැදෙන්න පුළුවන් ටෙෆ්ලෝන් වගේ තමයි
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    Cast Iron තමයි බන් හොදම... බැදුමේ සිට කේක් හදන එක වෙනකන් කරන්න පුලුවන්... Heat එක Evenly Distribute වෙනවා... :yes: :yes:

    ඔවු ඒ උනාට මේන්ටේන් කරන්න අමාරුයි බන්
    හෝදලා ආයෙ රත් කරලා වේලන්න ඕන, තෙල් ගාල තියන්න ඕන
    සීසන් එක ගියොත් තෙල් ගාල අවන් කරන්න ඕන පැයක්, ඒකයි අමාරු

    තෙල් හිඳින්න බෑනේ :(
    ඇයි කාස්ට් අයන් වල තෙල් හිඳින්න බැරි හේතුව
    ඇත්තටම දන්නෙ නැති නිසා අහන්නෙ
    ------ Post added on Jan 21, 2021 at 3:20 PM
     
    • Love
    Reactions: chirantha19890821

    යකඩ ඇළුමිනියම් වල තෙල් හින්දාම තෙලේ කොලිටිය නැතුව යනවා - ඔයාට ඕන නම් cast iron එකකයි , තඹ එකකයි පොල් තෙල් වෙනම හිඳලා පාවිච්චි කොරලා අත්දකින්න පුළුවන්.
     
    • Wow
    Reactions: chirantha19890821

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    යකඩ ඇළුමිනියම් වල තෙල් හින්දාම තෙලේ කොලිටිය නැතුව යනවා - ඔයාට ඕන නම් cast iron එකකයි , තඹ එකකයි පොල් තෙල් වෙනම හිඳලා පාවිච්චි කොරලා අත්දකින්න පුළුවන්.
    අප්පට... එහෙම එකක් දන්නේ නෑනේ... මැටි එකක් හරියන්නේ නැද්ද??

    ඔවු ඒ උනාට මේන්ටේන් කරන්න අමාරුයි බන්
    හෝදලා ආයෙ රත් කරලා වේලන්න ඕන, තෙල් ගාල තියන්න ඕන
    සීසන් එක ගියොත් තෙල් ගාල අවන් කරන්න ඕන පැයක්, ඒකයි අමාරු

    ඇයි කාස්ට් අයන් වල තෙල් හිඳින්න බැරි හේතුව
    ඇත්තටම දන්නෙ නැති නිසා අහන්නෙ
    ------ Post added on Jan 21, 2021 at 3:20 PM
    ඒක නම් ඇත්ත.. හොඳ දේවල් මේන්ටේන් කරන්න ටිකක් අමාරුයි කියනවනේ..😁
    ------ Post added on Jan 21, 2021 at 4:08 PM
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,926
    15,566
    113
    Somewhere in this world
    මැටි වලින් හදපුවගෙ තෙල් හිදින්න බැරිද පර ශුද්දංගෙ ගුබ්බෑයමේ ඒව අරගෙන්නෙ. ඕන සිංහල බඩු කඩේක තියෙනව මුට්ටි
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අප්පට... එහෙම එකක් දන්නේ නෑනේ... මැටි එකක් හරියන්නේ නැද්ද??

    මැටි වලින් හදපුවගෙ තෙල් හිදින්න බැරිද පර ශුද්දංගෙ ගුබ්බෑයමේ ඒව අරගෙන්නෙ. ඕන සිංහල බඩු කඩේක තියෙනව මුට්ටි
    ceramic කියන්නෙ මැටි තමයි :D - නිකන් මැටි එකක හිංදාම තෙල් බාගයක් ඒ මැට්ටට උරනවා - අපරාදෙ නේ :D
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,926
    15,566
    113
    Somewhere in this world
    ceramic කියන්නෙ මැටි තමයි :D - නිකන් මැටි එකක හිංදාම තෙල් බාගයක් ඒ මැට්ටට උරනවා - අපරාදෙ නේ :D
    Pure clay වලට කලවම් කරලනෙ හදන්නෙ මොනාද

    ceramic කියන්නෙ මැටි තමයි :D - නිකන් මැටි එකක හිංදාම තෙල් බාගයක් ඒ මැට්ටට උරනවා - අපරාදෙ නේ :D
    එතකොට හෙලයා සෙරමික් වලින්ද තෙල් හින්දෙ ඒකාලෙ
    ------ Post added on Jan 21, 2021 at 8:49 PM
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Pure clay වලට කලවම් කරලනෙ හදන්නෙ මොනාද

    ceramic දෘඩ වැඩියි. clay දෘඩ මදි.
    එතකොට හෙලයා සෙරමික් වලින්ද තෙල් හින්දෙ ඒකාලෙ
    ------ Post added on Jan 21, 2021 at 8:49 PM
    ඒ කාලෙ තඹ කල්දේරම් වල තෙල් හිංදේ - තාම තියෙනවා අවුරුදු සිය ගණන් පරණ කල්දේරම් සමහර වෙද ගෙවල් වල.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    ceramic දෘඩ වැඩියි. clay දෘඩ මදි.

    ඒ කාලෙ තඹ කල්දේරම් වල තෙල් හිංදේ - තාම තියෙනවා අවුරුදු සිය ගණන් පරණ කල්දේරම් සමහර වෙද ගෙවල් වල.
    තාමත් ගන්න තියෙන්නෙ තඹ බාජන
    Amazon product ASIN B01F19E7LWමේකක් ගනින්